ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ.
අදාළ ප්රකාශය වන්නේ, “දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම...