ස්කූල් වෑන් එකක් හප්පලා බස් එකකින්

danush1987

Well-known member
  • Sep 3, 2021
    395
    576
    93
    school වෑන් කරන අයගෙ වාහන ආණ්ඩුවට අරන් යකඩ වලට විකුනල, ඒ අයට ටැක්ස් ෆ්‍රී අලුත් වාහන ටිකක් ගේන්න චාන්ස් එක දෙන්න ඕන.

    පිට රටවල තලල දානවනෙ මෙහෙ ස්කූල් හයර් දුවන වෑන් වලට වඩා ගොඩක් අලුත් වාහනත්.
     
    • Like
    Reactions: gattaKO

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,812
    1,002
    113
    Sri Lanka
    පහුගිය දවස්වල අපිට තිබ්බ ප්‍රශ්නයක් තමා ලයිසිම් බස් එක ආවට, ඒක කලින් එනවා වැඩි, අනික ගෙවල් ගාව්ට එන්නෙ නෑ. පාරට යන්න ඕනා නග්ගන්නයි බස්සනයි. ඉතින් අපි බැලුවා වැන් එකක් හොයාගන්න.

    අඩො තිබ්බ ඔක්කොම වෑන් දැක්කාම තමා තේරුනේ කොච්චර අමාරු උනාට safeම option බස් එක කියලා. අඩො ඒ ඔක්කොම වෑ පට්ට පරන මගුල්, සීට් හෙල්ලෙනවා, අවුරුදු 100ක් විතර පරන සීට්. වාහනේ ගෙදර තියන්න බැරි කමට ගෙදර එකා තව ගෑනියෙක් නග්ගන් කරන බිස්නස් එකක්. ඔය වගේ එකක් දුර යනකොට එක වැරැද්දයි වෙන්න ඕනා කෙල වෙන්න.
    Lycum unta NGC nama dala school van tikak patan gatta nam niyamai
    hoda demand ekak thiyei
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    2015-2019 ආණ්ඩුව අලුත් school bus van ගන්න loan scheme එකක් දැම්මා. කොහෙද ඉතින් ඇඟ ධනවාදී වාමාංශික ඔලු තියන කුහක ඇරියස් මධ්‍යම පාන්තික ගොබ්බයන්ට එහෙම ආණ්ඩු හරියන්නේ නැහැනේ :lol:

    "Riya Shakthi" loan scheme under the Enterprise Sri Lanka program,

    3. “ Riya Shakthi” Loan Scheme

    This loan scheme is introduced to promote the owners of school services van to move at least for 28 seat buses aiming at providing safer school transport service to school children and it is expected to establish more effective school transport service in the country. This loan is provided through the main two public banks, Bank of Ceylon and the Peoples’ bank. Under this loan scheme maximum loan amount of Rs. 4 million could be obtained by an owner of a van and loan repayment period is 5 years. Since 75 percent of the interest is paid by the government the interest rate to be paid by the party that obtains the loan is 3.27 percent. The government has allocated Rs. 150 million for the year 2017 to pay the interest subsidy


    - https://www.treasury.gov.lk/api/file/e30f4dde-2d1d-4716-97de-e56980a2488a
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,423
    8,551
    113
    Galaha
    කැරි බස්කාරයො මාව දෙපාරක් මරන්න ගිහින් තියෙනව. එකපාරක් බස් එක ඇඟට ඇල්ලුව වාහනේ පාර අනිත් පැත්තට යනකල්. ඉස්සර කරන්න දීල ඒ කැරි වැඩේ කරේ. ඕකුන්ට ලේ දකින්න ඕනද කොහෙද කුඩු ගහල බස් ඒවනෙ ඕකුන්.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    පොන්න පච කොටා ආවට පස්සේ මිනිස්සු මැරෙනවා කැරි කොටාට සාප වේවා