ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගය

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඌ බයියන්ව බයිට් එකට අරගෙන ඒ පාර. 🙈 එකපාරක් දෙපාරක් වැරදුනාම ඌට තේරිලා එක වචනයක් වැරැද්දුවම ඇති බයියො බල්ලො වගේ මගේ පස්සෙ ගෙන්නගන්න. මේක මරු වැඩක්නෙ කියලා ඌට හිතිලා ඇති 😹

    බයියො හිතන්නෙ උන් හඳුනව බයිට් කරනව කියලා බුර බුර පස්සෙන් යනවා. බුහ් බුහු බිග් කුච්චන් බුහ් ගානව එකෙක්. තව එකෙක් බුහ් බුහ් බුහ් හහ් හා කියනව.

    හඳුනට ඇහෙන්නෙ බල්ලො ටිකක් බුර බුර පස්සෙන් එනව විතරක් වෙන්න ඇති. නිකමට හිතපන් අපි පාරෙ යනකොට බල්ලො ටිකක් ඔහොම පස්සෙන් ආවොත්. අපිට ඇහෙන්නෙ උන් බුරනව විතරයිනේ. හැබැයි උන් බලු බාසාවෙන් අපිට එක එක දේවල් කිය කිය හිනාවෙනව ඇති. බල්ලො විතරයි ගනන් ගන්නෙ. 🤭🙈😹
    සිත නිවන හෑලි :lol: :lol: :lol:
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    🤭

    හිත නිවන්න දෙයක් නෑ බන්. හඳුනා දැන් ගොං කතා කියන්නෙ හිතාමතාමයිද කොහෙද 🤭
    හිතාමතාම කිව්වනම් පස්සේ වැරදීමකින් කිව්වේ කියයිද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    සුනිල් තමයි ඉහලින්ම ඉන්න ගොන් රජා

    මේකයි ප්‍රශ්නෙ 👉 මම ඔය කියපු එකෙක්වත් සුනිල් තරම් වගකිව යුතු තනතුරක් දැරුවේ නෑ.
    සුනිල් ගේ තනතුරේ ඇති වගකීමක් ඌට තේරෙන්නේ නෑ නේ ඌ කරන්නේ ඔහේ කියවා කියවා යන එක
    කටුස්සාගේ කරේ රත්රන් දැම්ම කියලා ඌ පොරෙක් වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    හිතාමතාම කිව්වනම් පස්සේ වැරදීමකින් කිව්වේ කියයිද?
    ඔව් නේද උබ කියන කල් මට එහෙම හිතුනේ නෑ :lol: