අඩුම සැලරි එක තීරනය වන්නෙ ඔබ යන ජොබ් කැටගරි එක අනුව
උදා : හවුස් මේඩ් ලට 800 - 1000 විතර නමුත් ඒ අයට කෑම සහ ඉදීම ට වැය නොවේ
අනිත් ඉලෙක්ට්රීශියන් කාපෙන්ටෙර් වගේ ඒවාට බොහෝ විට ඉදුම් හිටුම් ලැබේ සමහර විට කෑම සමග
ඉහල වැටුප් QS accountant වගේ ඒවාට 15000 - 20000
තවත් අමතක නොකල යුතු දෙයක් තමයි...