English selfi
දවසකට තමන්ට බොහෝ දුරට තේරෙන ඉන්ග්රිසි පොතක පිටුවක් කියවන්න
නොතේරෙන වචන ඩික් එකකින් හෝ බලා සම්පූර්නයෙන් තේරුම් ගන්න
ඔබ තෝරාගන්නා පොත ඉතා සරල කතා පොතක් හෝ වෙනත් තමන්ට සුදුසු පොතක්
මෙය දිනපතා ශබ්ද නගා කියවිය යුතුයි
ඔබේ හැකියාව ඉහල යන විට පිටු ප්රමානය වැඩි කරන්න
ශබ්දකෝශයේ ආදාරයෙන් තොරව පරිච්චේදයක් කියවා තේරුම් ගැනීමට හැකිවූ විට
සින්හල පොතක් ගෙන (සරල කතාන්දර පොතක් ) ඉන්ග්රිසියට පරිවර්තනය කර ලියන්න
මෙයද පෙරකී ක්රමයටම එක පිටුවකින් පටන් ගන්න
නමුත් මුලින් පටන්ගත් කියවීම නතර කරන්න එපා
මේ දෙකම තමන්ට සෑහීමකට පත් විය හැකි පමනට දියුනු වූ විට තමන්ට හිතෙන දේ ඉන්ග්රීසියෙන් ලියන්න පටන් ගන්න
මුලදී බොහෝ වැරදි සිදුවිය හැකියි
නමුත් ඉහත ක්රියාකාරකම් එකක් වත් නවත්වන්නේ නැතිව කරගෙන යන්න
මාස 3 - 6 ඇතුලත ප්රතිපල අත්දුටුවයි (අනුගත වීම මත )