1. ttj

    KAHABATH ASHEN අපිට ඉල්ලන්න බෑ ලූ🤣

    ආයුබෝවන් guys 😂😂😂
  2. ttj

    නාමල් රාජපක්ෂ මහත්තයා ඡන්දෙ ඉල්ලනේ නෑ

    ජොන්ස්ටන්ට හදිසියක් වෙලා අවේ නැල්ලු... 🤭
  3. ttj

    සිලින්ඩරේ ජාතික ලැයිස්තුව එළියට - දිනේෂ්, ටිරාන්, තලතා, රවී, ෆයිසර් ඇතුළු ප්‍රබලයින් රැසක්...

    විද්වත් දක්ෂ මිනිස්සූ පිරිලා... කවුදෝ එකෙක් මාලිමාව ලයිස්තුව බල බලා නහයෙන් අඩ අඩා හිටියා නේද??? මේක පෙන්නුවා නම් ඌට තේ පාරක් ගහ ගන්න තිබ්බා...
  4. ttj

    2nd hand වහනයක් ගද්දි සැලකිලිමත් වෙන්න ඔනි මොනවද?

    Lease eka clear karata passe dena book eke absolute owner kiyanna thana empty da? Lease ekata ekka wahana wikunaddi kohomada wede sudda wenne?
  5. ttj

    දමිතා ගේ නම සජ්බ නාමයෝජනා වලින් delete

    අදාල නෑනේ... පුක් අම්මාට දීලා ලක් අම්මාට නොදීපු එක නම් කැතයි...
  6. ttj

    යකෝ අඟල් 16 ට වැහලා නේද

    ඔව් ඔව්... කළගුනේ වෙබ් එක බැලුවා... කැලඹීම් සීන් එකක් මේක...
  7. ttj

    යකෝ අඟල් 16 ට වැහලා නේද

    ඔව් නේ... මට වැරදුනා... ඊසානදිග මෝසම් එන්න තියෙන්නේ...
  8. ttj

    යකෝ අඟල් 16 ට වැහලා නේද

    ඔව් හිතා ගන්න බැරි ලෙවෙල් එකක් තමයි... හරිකේන් එන්නේ අත්ලාන්තික් සාගරේ... ඉන්දියන් සාගරේ තියෙන්නේ සයික්ලොන්... ඒව හරිකෙන් තරම් ප්‍රබල නෑ... පැසිෆික් සාගරේ තමයි දරුණුම සුලිකුණාටු එන්නේ, ටයිෆූන්... අපිට ඉතින් සුළි කුණාටු ආවත් වෙන රටවල් තරම් දරුණු වෙන්නේ හරිම කලාතුරකින්... නිරිතදිග මෝසම්...
  9. ttj

    යකෝ අඟල් 16 ට වැහලා නේද

    අපිට නිකන් මෝසම් වැස්ස නේ බං... අරක සුළි කුණාටුවක්...
  10. ttj

    ජනපති අනුරත් අගමැති හරිනිත් මන්දිරවලින් ඉවත් වෙයි

    ඔවාගේ ඉන්නේ නැති එක නම් ගොං... ඔවා කොහාමත් නඩත්තු කරන්න ඕන... ඕකේ ඉන්නේ නැතිව වෙන තැනක ඉන්නවා කියන්නේ තැන් දෙකම නඩත්තු කරන්න වෙනවා...
  11. ttj

    මාලිමාවේ ලයිස්තුව.

    නූල දාපු එකා කියන්නේ උගත් උන් නෑ කියලා බං...
  12. ttj

    මාලිමාවේ ලයිස්තුව.

    හොඳ නෑ...
  13. ttj

    මාලිමාවේ ලයිස්තුව.

    ඔව් පොහොට්ටුවෝ අපිව බංකොලොත් කරන්න තීරණය කරා වගේ...
  14. ttj

    මාලිමාවේ ලයිස්තුව.

    මාලිමාව ඡන්දේ දෙන්නේ නැති උන් මාලිමාවෙන් බලාපොරොත්තු වෙන්නේ හරිම අමුතු දේවල්...
  15. ttj

    නීතිවිරෝධී වාහන වංචාවක් නිසා ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

    දැන් නම් හිමීට හුකවල ගන්න වගේ හදන්නේ... හැබැයි අඬන්න ඔට්ටු නෑ...
  16. ttj

    ඊයා බං මේ වගේ උන්ව දැක්කම මිනිස්සුන්ට කතිරෙ ගහන්න හිතෙනවද බං

    අඩෝ තමන්ගේ ඇග ඔච්චර out of shape වෙනකං කොහොමද බං දන්නේ නෑ වගේ ඉන්නේ...
  17. ttj

    සජිත් චම්පික එලවයි

    කණ්ඩායම කිව්වට බීච් වොලිබෝල් කණ්ඩායමක් වගේ... 2යි ඉන්නේ... හර්ශයි, එරානුයි... උන් දෙන්නත් චන්දෙන් පැරදුනාම full ආතල්...
  18. ttj

    සජිත් චම්පික එලවයි

    මම නම් ඕකට බනින්නේ සජියට නෙවෙයි... ඌ දන්න වමක් දකුණක් නෑ... අවුල තියෙන්නේ පාටලී වගේ නායකත්වය දෙන්න පුළුවන් උන් ෂෝට් කට් හොය හොයා ගිහිං සජියට පුප දෙන එක... උන්ට පුළුවන් වෙන්න ඕන ටික කාලයක් කැප අරල උගේ ප්රතිපත්ති වලට ගැලපෙන බලවේගයක් හදා ගන්න... මූ try කරන්නේ වෙන පක්ෂයක් highjack කරලා ඌට ඕන එක කර...
  19. ttj

    සජිත් චම්පික එලවයි

    මේ පාර සජබ ට ගිය එක නම් හෙන ගොං වැඩක්... නිකන් චොර වෙලා ගියා විතරයි... දැන් කොහොමත් පාර්ලිමේන්තු යන්නත් බෑ... පච වෙලා ගියා විතරයි... ඌ ස්වාධීනව ඉන්නවා කියලා හිටියා නම් තව අවුරුදු 5කින් වත් පාර්ලිමේන්තු යන්න තිබ්බා...
  20. ttj

    සජිත් චම්පික එලවයි

    කවදා හරි ජනාධිපති වෙයි කියලා හිතුන එකෙක්... අපරාදේ උත්තා නිකන් බොරුවට කෙලෝ ගත්ත...

    No contents