මුන් හිතින් මවාගත්ත මාලිමාව අවාම හෙන විකාර වාගයක් කරලා ඔක්කොම අනාගයි කියලා... ඊට පස්සේ හිතුවා ඒ උන් මවාගත්ත විකාර කරනවාට කැමැත්තෙන් තමයි මිනිස්සූ මාලිමාව ඡන්දේ දෙන්නේ කියලා... දැන් උන් තනියම හිතින් මවාගත්ත විකාර මාලිමාව උන් කරන්නේ නැති උනාම ඡන්දේ දුන්නු උන්ගෙන් අහනවා දැන් සැපද කියලා...