1. ttj

    බොක්ක කූල් වෙලා ඉන්නේ....

    මාත් single ඉද්දී ඔහොම තමයි... ලොකුවට pressure නොවී ඕන risk එකක් අරන් ගොඩ යනවා... දැන් dependents ලා ඉන්නවා... ඒ හින්දා මාරම pressure... කොලේකට නොදා කිරියට දැම්මා...
  2. ttj

    නව මුද්දර ගසා 🧭 වැඩ පටන් ගනී

    dawasak dekak wath allan inna puluwan pachayak kiyapan...
  3. ttj

    බොක්ක කූල් වෙලා ඉන්නේ....

    උබලට එහෙම pressure එකක ඉද්දී A to Z කියලා discuss කරගන්න පුළුවන් අය ළඟ ඉන්නවද??? කියන එක 100% තේරුම් ගන්න...
  4. ttj

    බොක්ක කූල් වෙලා ඉන්නේ....

    මට pressure එකේ ඉන්නේ කියලා කියන්න ඕන කම තියෙන්නේ බං.. just එක කිව්වම ටිකක් shape...
  5. ttj

    විද්වත් සාකච්ඡාවට - NPP ආණ්ඩුව ආවම මෙහෙම වෙයිද?

    ඒක ඉතින් එන උන්ගේ හැකියාව තමයි... මුලින්ම රස්සාවට යද්දී කොහොමද කියලා හිතලා බලපන්කෝ... Just passout වගේ කාලේ... ගොබ්බයෙක් නෙවෙයි නම් ඉතින් ගොඩ ද ගන්නවා...
  6. ttj

    බොක්ක කූල් වෙලා ඉන්නේ....

    මාර pressure එකකින් ඉන්න කාලයක් බං... Unknowns ගොඩක් තියනවා... Plan A, B, C ඔක්කොම කෙලවෙලා හොම්බෙන් යයි කියලා බයයි... 😳😳😳
  7. ttj

    කොත්තුවක් හැදුව බන් රහක් නෑනෙ

    චිකන් කරි එකේ තමයි රහ තියෙන්නේ... Skinless chicken ද ගත්තේ?? Normal එකක් අරන් සුද්ද කරලා චිකන් කරී එක හදපං ටිකක් බොරට... එතකොට හරි යයි...
  8. ttj

    හරිනි පිළිබඳ දාර්ශනික ප්‍රකාශයට පොහොට්ටුවෙන් විකෘති කරපු Facebook ප්‍රතිචාරය | Dilith Jayaweera

    පොඩි කොල්ලො කෙල්ලොන්ට රස්සා දෙනවා කියලා තමයි ගේම් එක ගහන්නේ... තව කෙල්ලෝ crush හින්දා ඕකට ඡන්දේ දුන්න... මේ පාර නම් මොනවා වෙයිද දන්නේ නෑ...
  9. ttj

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    මම අනුරයට තමයි දුන්නේ... හැබැයි උබ හිතන තරම් පාක්ෂිකයෙක් නෙවෙයි... මොකක්ද මම දාපු මැසෙජ් එක??? 🤔
  10. ttj

    බිස්කට් කාරයො මෙයාගෙන් ගේම ඉල්ලල.මෙයත් ලෙෆ්ට් වෙයිද ??

    මගේ පොඩි එකාට තේරෙන්නේ නෑ ඔවා... හැබැයි මට තේරෙන හින්දා පොඩි ඒකාට තේරෙන වයස එනකම් මම කොන්ට්‍රෝල් කරනවා... සමහර වෙලාවට පොළවේ පස් කකා අඩනවා... කරන්න දෙයක් නෑ... තරහ ගන්නේ නැතිව ඉවසාගෙන ශේප් කර ගන්නවා...
  11. ttj

    බිස්කට් කාරයො මෙයාගෙන් ගේම ඉල්ලල.මෙයත් ලෙෆ්ට් වෙයිද ??

    බිස්කට් වල අධික සීනි තියනවා කියන එක ඇත්ත... හැබැයි බිස්කට් තියෙන්නේ ප්‍රධාන ආහාරයක් විදිහට ගන්න නෙවෙයි නේ... ඒක කොන්ට්‍රොල් එකක් ඇතිව කන එක මම හිතන්නේ පාරිභෝගිකයාගේ වගකීම... අඩංගු දේවල් හරියට ප්‍රමාණ වලින් ගහලා තියනවා නම් බිස්කට් හදන උන්ට බැනලා වැඩක් නෑ... මම කොත්තු කන්නේ හොදට අජිනමොටෝ එහෙම...
  12. ttj

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    හිත හා කිව්වට පුප බෑ කියනවා ඇති...
  13. ttj

    අවම මිළ සහ පාලන මිළ Explanation needed

    රජයෙන් කරන්න ඕන මේක නවත්තන්න එක විතරයි... පාලන මිල දාලා ඔවා විසඳන්න බෑ... වෙළදාමේ තරගකාරිත්වය මගින් මිල අඩු වෙන්න දෙන්න ඕන... ඒ තරගකාරිත්වය බදා එනවනම් ඒවා නවත්තන්න එක තමයි රජයේ වගකීම...
  14. ttj

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    මට හිතෙන්නේ නූල් කරයා හැංගිලා ඉන්න බයියෝ ගුලෙන් එළියට ගන්න කෙළපු බොරුවක් මේක...
  15. ttj

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    මූ අවුල් පොරක් ද?!? නැත්තම් නූල් අයියා අපිට ආතල් එකක් දුන්නද???
  16. ttj

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    සමාවෙන්න...
  17. ttj

    NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

    මේක පත ලණුවක් කියලා හිතෙන්නේ මට විතරමද???

    No contents