ඔක්කොම කරන්නෙ මේකට බං අපි

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඔච්චර ඉතුරු වෙනවද හරියට පිච්චුනා නම් ?

    ඇයි බං මේ මිනිස්සුන්ට ග්ලව් දෙකක්වත් දෙන්නේ නැත්තේ. ☹️☹️

    විෂබීජ නිසා ද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ඇට & අලු දෙනකොට මුට්ටි මාරු වෙනවාලු කියලා ආදාහනාගාරයක් බලාගන්න කෙනෙක් කිව්වා. ස්මාරක තනා ඔබ වඳින්නේ පිදන්නේ ඔබේ පරම සතුරකුගේ ඇට කෑළි වලට විය හැකියි. 😀
     
    • Haha
    Reactions: kamal ariyasiri

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇට & අලු දෙනකොට මුට්ටි මාරු වෙනවාලු කියලා ආදාහනාගාරයක් බලාගන්න කෙනෙක් කිව්වා. ස්මාරක තනා ඔබ වඳින්නේ පිදන්නේ ඔබේ පරම සතුරකුගේ ඇට කෑළි වලට විය හැකියි. 😀
    Wennath puluwan
    පහුවෙනිදාම ගිහිල්ලා ගන්න ඕනි. ගානට ට්‍රැක්‌ කරලා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ehenam danma mariyanko wasa kuppiyak beela

    minissu hamadema karanne mekata
    the-deep-animated.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    Wennath puluwan
    පහුවෙනිදාම ගිහිල්ලා ගන්න ඕනි. ගානට ට්‍රැක්‌ කරලා
    හිත නිවන කතා.....ඔයා එතන ඉඳලා කොස්සෙන් තල්ලු කරනකොට ගත්තොත් තමයි. ගෝත්‍රිකයන්ට මිනී ඇට මහමෙරක්.....😀
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දෙමළ ජාතිකයින්ගේ ප්‍රකට පිරුළක්-
    ''සොහොන් බිමේදී මිනිසාට මතුවන බුද්ධිය - තම ගෙමිදුලට අඩිය තබත්ම නැතිවේ.''
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දෙමළ ජාතිකයින්ගේ ප්‍රකට පිරුළක්-
    ''සොහොන් බිමේදී මිනිසාට මතුවන බුද්ධිය - තම ගෙමිදුලට අඩිය තබත්ම නැතිවේ.''
    Ado eka patta wadanak