රත්තරන්෴නිධියක්
සේරුවිල යකඩ තඹ නිධියෙන් රත්තරන් මතුවෙයි - ලක් පොළවේ වටිනාකම තවත් වැඩිවුන හැටි
සේරුවිල යකඩ - තඹ නිධියෙහි රත්තරන් තිබෙන බව තහවුරු වී ඇති බව භූ විද්යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර් සිරිවර්ධන මහතා ප්රකාශ කරනවා. සේරුවිලට ආසන්නයේ අරිප්පු...