හෙට තදබල උණුසුම් තත්ත්වයක්
උතුර, උතුර මැද, නැගෙනහිර, ඌව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මාතලේ, හම්බන්තොට යන දිස්ත්රික්කවලට හෙට (03) දිනයේදී බලපෑ හැකි තදබල උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
උෂ්ණත්වය හේතුවෙන් මිනිස් සිරුරට බලපෑම්...