අද දවසේ කටුව- සෙලූනා එන්ජින් මවුට් දැමිල්ş
ඔන්න සිහලුනේ කටුවක් කොටන්නයි යන්නේ.
මතක ඇතිනේ පහුගිය දවසක එන්ජින් මවුන්ට් ගිහින් කියලා එකෙක්(මම) උඩ පැන්නා. :lol:අද ගියා බේත් ගන්න. ඒ කිවුවෙ එන්ජින් මවුන්ටි ටික දැම්මා අලුතෙන්. :P:P
සමස්ථ සිද්දි ජාලයම පටන් ගත්තේ රේඩියේටරේ වතුර අඩුවෙන සීන් එකට...