නොමිනිසුන් අතර සැබෑ මනුස්සකම් වලින් සැදුම් ලත් වීරයින්ද සිටිනා බව පසක් කරමින් ගිලන්රථ රියදුරා ගාලුපාරේ කරාපිටි යාමට ඉදිරිපත් වුයේ ඔහුගේ ජීවිතයද , ඔහුගේ යැපෙන්නන්ද නොසලකා හරිමින්ය.. හැකි ඉක්මනින් දරුවා ගිලන් රථයට දමන ලෙස රියදුරා ප්රකාශකර සිටියේ සුනාමියට එක විනාඩියකට ප්රථමව ගිංතොට ඩිපෝව අසලින්...