නෑ බං. අපේ ලොකු අම්මලයි ගෙදර කට්ටිය ගිහින් දාන්න පානදුරට ගියා. වැස්සත් එක්ක ටිකක්. වාහනේ ඇතුලෙ ලොකු උන් 5ක්ට අමතරව පොඩි(කිවුවට පොඩිම නෑ) එවුන් දෙන්නෙක් හිටියා. ඒ නිසා ටිකක් බයෙන් ගියේ. පොලොස්යෙන් දැක්කනං ලෙඩක්නෙ. (ඉස්සරහ අයියට අමතරව මම පොඩි එකාවත් තියාගෙන ගියේ. ඒ තැන පොලොසියෙන් නිතර ඉන්න තැනක්...