දියබත් අප්පිරිය වෙන්නේ මොකෝ? හදන විදිහ ද ? අපි නං හදන්නෙ හීල් බත් වලට පොල් කිරි , අමු මිරිස් කරලක් ලියල දාල, වේලිච්ච මිරිස් කරලක් පුච්චලා කඩලා දාල , රතු ළූණු එහෙම දාල.
හැබැයි කාලෙකට කලින් මට දෙයක් වුනා. යාලුවෙකුගේ ගෙදර උදේ ට කමු කිව්වා. දියබත් තියෙන්නේ කියල. කන්න ගියහම බත් ඔක්කොම මුට්ටියක දාල...