1. M

    ලොතරැයි මන්ඩලය වැහෙයි කියන්නෙ මෙහෙම ගියොත්

    Mama Danna kenek karanawa. Man eka paara kola 100 ta wadaa daanawa online. Samahara minissu kola 100 ma ekama number eka gannawa. Adunoth ithin lokuwatama goda.
  2. M

    Namecheap Hosting Down ?

    Nothing that's marketed through commission based advertising is cheap. Nothing.
  3. M

    ලොතරැයි මණ්ඩලේ උන්ට රෙද්දෙ රෙවිලා

    Official lotteries are a scam. These village level bets have a much much higher probability of a win, and they actually pay.
  4. M

    නුවර ෆෝන් ෂොප් එකක් හෙල්ප්

    Ow. Phone walata kalin Egollo kare sports items. Thawama side eken thiyanawa mama hithanne.
  5. M

    නුවර ෆෝන් ෂොප් එකක් හෙල්ප්

    Toyto, Champa Has anyone bought a phone with dialog discount? It's actually worth. Supposing you have a 15% discount for your SIM card, it could easily be more than 10,000 cheaper for a mid level phone. Go to Dialog and check the discount for your phone number. Then decide.
  6. M

    කුරුණෑගල

    Pahugiya tikema hitiya Meke. Maasa keepayak. Mama kohomath season ekata witharane 😅
  7. M

    මුන්ට මොකද උනේ බන්? හොයන්න විදියක් නැද්ද?

    Sinhala weddu nam recommend karanna epa, pawu. Thiyana ekath nathiweyi eka eka ewa wakkarala. Kohoma unath specialist kenek hariyatama dannawa karanna puluwan limit eka. Api ehema ekakata udawu karamu puluwan widihak thiyenam.
  8. M

    කුරුණෑගල

    danna kenek ara loku garment eke nam hitiya. dan innawada danne na.
  9. M

    Malsha…

    Patthayekuta boomi thel dammath ohomayi
  10. M

    කෝපි කඩේ පොලී මුදලාලිගේ ගෙදරට අද වෙලා තියෙන දේ...

    මෑන් හැබැයි එච්චර ප්‍රියමනාප චරිතයක් නෙවෙයිලු නේද ඇත්තටම ත්? කවුරු හරි කිව්වා ඉස්සර ලොකු සීන් එකේ හිටියේ කියල. ඒකට අර කවුද සටන් නළුවා කිරුලපන හිටපු , විල්සන් කරූ නේද, මනුස්සය නං ඉස්සරත් හරි නිහතමානී කෙනෙක්ලු.
  11. M

    බස්, වෙළෙද සැල්, ගෙවල් වල වැඩි ශබ්ද දැම්මොත් මිලියනයක් දඩ..JBL පික්කෝ අනාථයි..🔴

    පල්ලි වැඩක් නෑ පන්සල් වල ලවුඩ්ස්පීකර් පිරිත් නැවැත්තුවොත් මම චන්දෙ දෙනවා ජෙප්පොන් ට. කැමති කට්ටිය දැන් මට කුණුහරුපෙන් බනින්න. ලවුඩ්ස්පීකර් පිරිත් නැවැත්තුවොත් මට ඇති.
  12. M

    අපේ එකා සුද්දිට ගහපු පච්චේ 🤢 🤮

    දැන් දාන්නෙ හාමුදුරු වීඩියෝ වලට ඩබ් කරපුව යි, ටැටූ ගහන ඒවයි , හිඟන බ්ලොග් බයිලා යි, අරව මේව බොරු මරිසි නේ. ඔරිජිනල්, අලුත්, වීඩියෝ ඕන. ජෙනුයින්, ඩබ් කරල නැති ඒව. මේ දාන ඒවැයින් ඔය හදාගෙන තියන රෙපියුටේෂන් එක බහිනවා. මිනිස්සු බලන්නෙම නැති වෙනවා.
  13. M

    අපේ එකා සුද්දිට ගහපු පච්චේ 🤢 🤮

    Oya Enna ennama fail wenawa. Dan nam Melo rahak na.
  14. M

    සුද්දෙක් වගේ ඉන්ග්‍රිසියෙන් හරියටම කතා කරන විදිහ.

    Math igena ganna ona ingirisi kathaa karanna 🤔. Danata puluwan wachana deka thunaka sentence ekak liyanna ehema.

    No contents