මට පොඩි ගැටලුවක් තියෙනවා
අඩි ලී 6.5*3 දොරවල් 3ක් අවශයයි
ගේ ඇතුලේ කාමර වලට හයි කරන්න - ගේ ගොඩාක් open area තියෙනවා එක නිසා හොද දොරවල් ටිකක් කාමර වලට දාන්න හිතුවේ
මොවනාද හොද ලී වර්ග
අගල ගණකම ඇතිද ඊට වාඩා වැඩි වෙන්න ඔනේද ? දෙපැත්තෙන්ම open කරන්න පුලුවන් දොරවල් දාන්න
තව වැඩක් තියෙනවා දැනට දාලා තියෙන උලුවස්ස කොන්ක්‍රිට් එකට දොරවල් හයි කරනකොට මොනවාද බලපාන ප්‍රෂ්ණ
පේන්ට් කරපු නැති දොරක් කොච්චර වෙයිද ?
හදපු හොද දොරවල් ගන්න තියෙන්නේ කොහේද ?