උබ ලා වහල්ලු අල්ට්රා ප්රො මැක්ස්. කන්වර්ට් කරගන්න පුළුවන් ඒත් සුද්දො ලොකු ගනන් වලට හුරු නැහැ. ගාන ඩොලර් වලිනුත් පෙන්නුවම උන්ට තේරෙනවා උන්ගේ රටටත් වඩා ලංකාවේ ලාබයි කියලා. ගොඩක් පිටරට වැඩ කරන ලංකාවේ එවුන් ඒ රටවල්වල බඩු ලාබයි කියලා ගන්නෙත් ඔය තියරියටමයි.