කුඩු නැත්තටම නැති වෙනවා ඉස්සරහට. කුඩ්ඩොන්ගෙ අතෙ සල්ලි ඉතුරු වෙනවා එතකොට. සල්ලි තියෙද්දි කුඩ්ඩො හොරකම් කරන්නෙ නැහැ. අපරාධ අඩු වෙනවා. කෝටි ගානක් කුඩ්ඩොන්ගෙ අතෙ ඉතුරු වෙන සල්ලි වෙන විදිහකට ආර්ථිකයට එකතු වෙනවා. උන්ට බෙහෙත් කරන්න යන සල්ලි ඉතුරු වෙනවා.අපරාධ අඩු වුනාම පොලිසියට වියදම් අඩු වෙනවා...