1. ozi

    කොලඹ 7 තියන ගද මොකක්ද?

    Ranilge gedara tiyenne a hariye nemei ban....5th Lane ekata tikak durai oya hariye idan...
  2. ozi

    කොලඹ 7 තියන ගද මොකක්ද?

    ow ban maara gadak tiyenne...ada iwarawei heta iwarawei kiyala hithuwata hamadama gada thiyanawa :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  3. ozi

    slt slow

    SLT speed test block karala athi...ekata giyoth speed eka mattu ne :lol::lol::lol::lol::lol::lol::lol:
  4. ozi

    කොලඹ 7 තියන ගද මොකක්ද?

    කොලඹ 7 තියන ගද මොකක්ද? කොලඹ 7 කුරුදුවත්ත පොලිසියයි, රොයල් එකයි අතර පාරේ (රීඩ් ඇවනියු) යනකොට එන ගද මොකක්ද කියල දන්න එකෙක් ඉන්නවද?? දැන් සති 2 3ක් ඉදල තියෙන්නේ....මාර ගදයි බන්:oo::oo::oo::oo:
  5. ozi

    Shalani Tharaka

  6. ozi

    Shalani Tharaka

  7. ozi

    Shalani Tharaka

  8. ozi

    SF SF SF

    ජෙනරාල්තුමා හෙට හිරේ දානවා සිකුරුයි....අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ හදල දුන්නු වීරයගේ තුවාල උන පෙනහලු වලට ආයේ කවදාවත් නිදහස් හුස්මක් ගන්න බෑ....ජෙනරාල්තුමනි ඔබ මතු භවයකදී මෙවන් රටක නොයිපදේවායි ප්‍රාර්ථනා කරමි...ඔබට සදා ජය..
  9. ozi

    හෙට සුදු කොඩි නඩුවේ තීන්දුව

    උඹ මගුලක් කියනවා..දැනටමත් තීන්දුව දීලා ඉවරයි...ජෙනරාල්තුමා හෙට හිරේ දානවා සිකුරුයි....අපිට නිදහසේ හුස්ම ගන්න ඉඩ හදල දුන්නු වීරයගේ තුවාල උන පෙනහලු වලට ආයේ කවදාවත් නිදහස් හුස්මක් ගන්න බෑ....ජෙනරාල්තුමනි ඔබ මතු භවයකදී මෙවන් රටක නොයිපදේවායි ප්‍රාර්ථනා කරමි...ඔබට සදා ජය..:no::no::no::no::no::no::no::no:
  10. ozi

    ~~//...Hot Sri Lankan Models- Geethani Mangalika

    Auntyla tamai ban maru....:P:P:P:P:P:P:P:P
  11. ozi

    ඊලඟට මොකද චම්පික?

    මොනව වෙන්ඩද බං.....මේ අයටත් දැන් දෙන දේ කාල වෙන දේ බලගෙන ඉන්න තමයි තියෙන්නෙ
  12. ozi

    About Facebook & YouTube????

    I mean post youtube video on FB. now I can only post youtube link. It didn't show video on FB. If anyone wants to watch it he should go to youtube. I want to know how post a video to my page not link...
  13. ozi

    About Facebook & YouTube????

    Does anyone know how to share youtube video on FB. Now If share with share button on youtube it only comes youtube link to the FB. how it share with video ?????
  14. ozi

    2018 හම්බන්තො‍‍ට ද? ගෝල්ඩ් කෝස්ට් ද?

    2011/11/11 අද ලංකාවට වැදගත දවසක්. 2018න් පස්සේ ලංකාවේ සාමන්‍ය පන්තියේ මිනිස්සුන්ට බත් කන්න හම්බුවෙන වේල් ගණන අද තීරණය කරනවා. දෙවියොවත් ලංකාවේ අසරණ මිනිස්සු ගැන බලත්වා
  15. ozi

    රට ගිය ඇත්තෝ (Must Read)

    yes..agree with u, there are some rare cases...but most of people have better life than before they won the green card.
  16. ozi

    රට ගිය ඇත්තෝ (Must Read)

    මේක බොරු කතාවක් කියල මට හිතෙනවා(මම වැරදි වෙන්නත් පුලුවන්). 2013ට ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන්න තිබ්බෙත් නොවැම්බර් 5 වෙනකන් නේ. ඒකට ඇප්ලයි කරන්න ඉන්න අය අඩු කරන්න හදපු මේල් එකක් වෙන්නත් පුලුවන්. ඇප්ලයි කරපු ගාන අඩු උනම ඇප්ල්යි කරපු උන්ට ලොතරයිය වැටීමේ සම්භාවිතාව වැඩි වෙනවනේ. මොකද කීයක් ඇප්ලයි කලත්...
  17. ozi

    තවත් නිලි ගණිකාවක් මාට්ටු...!!

    නම නම් ධනංජනී පෙරේරා... http://www.gossiplankanews.com/2011/11/kindurangana-tele-actress-caught.html
  18. ozi

    තවත් නිලි ගණිකාවක් මාට්ටු...!!

    තවත් නිලි ගණිකාවක් මාට්ටු...!! ඔන්න බඩුව
  19. ozi

    Mage Ammo dan kohomada

    මට නම් නිකන් පිස්සු වගේ

    No contents