1. jhnnwp

    නුවර එලියට කොච්චි යනවද දැන් ?

    Surapappa karana widiyata thamai
  2. jhnnwp

    ගඩොල් බාගේ ෆොන් එක

    massinata umba haraha thapalata dala lol
  3. jhnnwp

    ගඩොල් බාගේ ෆොන් එක

    ටෙක්නොලෝජියාවේ වේගය වැඩී... මෙහෙම යන යාමට අපට දුවන්න බැහැ :(
  4. jhnnwp

    ගඩොල් බාගේ ෆොන් එක

    sellan ekak thibba ekale.....
  5. jhnnwp

    ශ්‍රී ලංකාවට නව ජාත්‍යන්තර අවන්හල් ජාලයක්!

    MacDonald quality jam kara wage monawa hari piti guliyak dei
  6. jhnnwp

    පෙරහැර හොඳටම යනවා

    anura danne naha wate una haana hati lol ehema haana un rakinawa nam oyath eke kotaskarayek thamai anura
  7. jhnnwp

    නිට්ටඹුවට බින් චුං ඇවිත්

    podi un rawata leda sadima lol
  8. jhnnwp

    අධිකරණයට අපහාස කරපු මාලිමාවේ ලැට්මාලිට වෙනම නීතියක්ද?

    ඕක විතරක් නෙමෙයි, ආණ්ඩුකාරවරුත් ප්‍රා. සභා වල හාන සභාපතිලා රකින තැනට ඇවිත් ඕනම වරදක් කරගෙන යන, ඒව ගැන ප්‍රගති වාර්තා අසමින් ලිපි එහා මෙහා යවමින් කල්මරමින් යටගැසීම් පමණක් සිදුකරමින් ඇත. අනුර මේකට නෙමෙයි මිනිස්සු කතිරෙ ගැහුවේ... පක්ෂෙ උන් කියල, උන්ට වෙනම නීති තියෙන්න බැහැනේ...
  9. jhnnwp

    Investment

    ITN පෝයට අනුග්‍රහය දෙන්නෙත් අර plantation කියල සල්ලි එකතු කරන එක, මේව මහබැංකුව දකින්නෙ නැද්ද? රජයේ නාලිකා වලට අනුග්‍රහයත් අරගෙන
  10. jhnnwp

    නිලධාරීන්ගේ හොරකම්, වැරදි යටගහන්න ඉහළින් එවන ගොඩක් ලියුම් වල...

    නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී ඒව කරන උන්ට සුදුස්සක් කරන්න කීවම කරගෙන ඉන්න හදන්නෙම වැරැද්ද කියල උඩින් ඉන්න උන්ට නොතේරෙන්නේ බබාලද?
  11. jhnnwp

    නිලධාරීන්ගේ හොරකම්, වැරදි යටගහන්න ඉහළින් එවන ගොඩක් ලියුම් වල...

    නිලධාරීන්ගේ හොරකම්, වැරදි යටගහන්න ඉහළින් එවන ගොඩක් ලියුම් වල අර වැරදි කරන උන්ට බේරෙන්න ක්‍රමේ හදල දෙන වචනෙ තමයි, "සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට" නිලධාරීන් අභිමතය පරිධි කටයුතු කිරීම කියන දේට මුවා වෙලා, ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන අවස්ථා බොහොමයි. මෙහෙම ලියන රාජ්‍ය සේවයක වැරදි අල්ලන්නෙ නැහැ...
  12. jhnnwp

    AI නිසා ඉස්සරහට වෙන්න යන දේ ගැන කතාකරමු

    dawasa gane eka eka magul enawa, ekiyanne gathawana thaparayak gane mokekuta hari kelawila :( thawama AI walin bada ginnata hapanna deyak witharai hadala naththe...
  13. jhnnwp

    පට්ට කොත්තුවක් සෙට් උනා. ❤️

    kana bona ewa dala bada ridiyan
  14. jhnnwp

    මාලිමාවේ මණ්ඩලේ කචල්: ''මම විරුද්ධ වුණා...මට නිහඬව ඉන්න කිව්වා''

    මේක තමයි ඇත්ත ප්‍රා. සභා වලත් ඔහොමයි අනුරගෙ සභාපතිල හානකොට ඇතුලෙ ඉන්න උන්ට සමහර උන්ට කියනවලු කටවහගෙන ඉන්න කියල... මෙහෙම නිහඬව ඉන්න උන් තව කොච්චර ඇද්ද? ආණ්ඩුව මතක තියාගන්න ඕන පක්ෂෙ 3% නෙමෙයි ආණ්ඩුව කියන්නේ...

    No contents