1. jhnnwp

    බස් එනෝ!

    https://dailynews.lk/2026/07/30/breaking-news/1030890/rs-2-trillion-for-capital-expenditure-in-2027-president/ Rs. 2 trillion for capital expenditure in 2027 – President
  2. jhnnwp

    උඩපළාත, සිද්ධිය එක්ක සොයන්න ඕන දේ...

    රටේ රජය සතු ඉඩම් අන්සන්තකයට දීමට රටේ රාජ්‍ය සේවෙ කීදෙනෙක් උදව් කරල තියනවද? කරමින් ඉන්නවාද? ඒවට ව්‍යාජ ලිපි ලේඛණ කොච්චර සකසල තියනවද කියන එක... - මහවැලි ඉඩම්, - නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්, - ජාතික නිවාස අධිකාරියේ ඉඩම්, මේවගේ ආයතන වල මෙවැනි දූෂිත ඉඩම් මංකොල්ල වලට ඉඩදීගෙන ඉන්න උන්ව දොට්ට දාන්න...
  3. jhnnwp

    රාජ්‍ය සේවයේ පගාව...

    මහත්මා දේශපාලනය ඉවර උනේ ඩඩ්ලිගෙ කාලෙ... දැන් පගාව යන්නෙ ආණ්ඩුවේ උන්ගෙයි, විපක්ෂෙ උන්ගෙයි එකතුවෙන් ඉතිං එකෙක් ෂුවර් නැහැ.
  4. jhnnwp

    රාජ්‍ය සේවයේ පගාව...

    හැමෝම එහෙන්නෙ ඔහොම කියල, හැබැයි අන්තිමට දූෂිත නිලධාරීන්ගේ ඔඩොක්කු කුක්කෝ වෙනවා...
  5. jhnnwp

    රාජ්‍ය සේවයේ පගාව...

    පක්‍ෂ පාට තොරව මොකා උනත් නවත්තන්න පුළුවන් කොන්දක් තමයි ඕන... ඒත් මේ සිස්ටම් එකේ බලය බෙදිල තියන විදියට එහෙම කොන්දක් හැදෙන එකක් නැහැ.
  6. jhnnwp

    තත්පර 30 ක් ඇතුලත කන්ෆර්ම් කරන්න ඕනෙ

    තත්පර විස්ස ඇතුලත ටච් කෙරුවෙ නැත්තං ඒක පිට යනව
  7. jhnnwp

    රාජ්‍ය සේවයේ පගාව...

    ඒත් උන්ගෙ ඇත්ත වත්කම් පෙන්නයිද ගැහිලි වලින්? අවංක නැති නිසා පගාව ගහන උන්, තමන්ගෙ වත්කම් පෙන්නයිද ඇත්තටම?
  8. jhnnwp

    රාජ්‍ය සේවයේ පගාව...

    රාජ්‍ය සේවයේ පගාව නතර කරගන්න බැරි නම් මොන ආණ්ඩුව ආවත් රට යන්නේ වලපල්ලට... ගොඩක් උන් සම්බන්ධයි යටම එකෙක් ගත්තොත් උන්ව ලොක්කො රකිනවා, ලොක්කො ගත්තොත් උන්ව යට උන්ව රකිනවා... මෙහෙම අල්ලස/දූෂණය වරද කර කර උන් උන් බේරිල්ලක් යන්නෙ... මුන්ව මකවල හරි හදන්න බැරි නම්, එහෙම උන් ඉන්න රට හැදෙයිද? මුන් එකාට එකා...
  9. jhnnwp

    නුවරම හුජ්ජ ගදයි

    Okkotama kalin saba wala inna malima sabapathila gana hoyanna kiyapalla, anurata ewa penne nathuwa athi sahodarayo kiyagena ambarenawa athi waradi daka daka dotta noda hurathal karanne...
  10. jhnnwp

    CURSOR AI for INDIANS less than $7 a month 🇮🇳

    Subscription plan nathi lokayak enne nadda?
  11. jhnnwp

    anyone use this bio solv cleaner before?

    Thread '@scurvy මෑරෑනද, දෑන් නෑනේ......' https://elakiri.com/threads/scurvy-%E0%B6%B8%E0%B7%91%E0%B6%BB%E0%B7%91%E0%B6%B1%E0%B6%AF-%E0%B6%AF%E0%B7%91%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B1%E0%B7%91%E0%B6%B1%E0%B7%9A.2259529/
  12. jhnnwp

    මට සිග්නල් එක දුන්නෙ එයා..

    What kind of disorder is this? hearing someone said kill someone.
  13. jhnnwp

    new leak

    @Kalegana
  14. jhnnwp

    @scurvy මෑරෑනද, දෑන් නෑනේ......

    Mau guna ahaganna ona wela wage...
  15. jhnnwp

    ඉඳලා ඉඳලා ජීවිතේ විඳින්න ගියහම :lol:

    Api sanskruthika wadi kiyala hithenne mewelawata Lol
  16. jhnnwp

    පව් ගෝටා පුතා

    Baiya pro max level eke peak ekata giyama hithena widiya Lol

    No contents