1. jhnnwp

    විශේෂ නිවේදනයයි!

    Spa yana unuth ohoma kiyanawa nadda @Emios
  2. jhnnwp

    ගැබිනි මවක් සහ නූපන් දරුවා ඩෙංගු නිසා නැති වෙලා - ජෙප්පන්ගෙ ලොජික් අනුව "පරිස්සම් වෙන්න දන්නෙ නැති තව දෙන්නෙක්" ඩෙංගු වලින් මැරිලා ගිහින් 🤬🤬

    rawatima thawakalikai kiyala okunta langadima therum yai, anura thamai waradi mehema un bimmattame thiyagena inna paksha nayakayek wela wadak thiyanawada? salli dennam kiyal rate minissunta kiyala, bimmattame un ewa block karanna krama hadanawa, mehema debidi charitha wadikal yanna kalin...
  3. jhnnwp

    ගැබිනි මවක් සහ නූපන් දරුවා ඩෙංගු නිසා නැති වෙලා - ජෙප්පන්ගෙ ලොජික් අනුව "පරිස්සම් වෙන්න දන්නෙ නැති තව දෙන්නෙක්" ඩෙංගු වලින් මැරිලා ගිහින් 🤬🤬

    අනුර කියනවා වියදම් කරන්න කියල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල, මුන් සල්ලි ඉතුරු කරන්න හදනවා. අනුර ද ජනාධිපති? එහෙම නැත්තං මේ ප්‍රා. සභා වල උන්ද?
  4. jhnnwp

    ගැබිනි මවක් සහ නූපන් දරුවා ඩෙංගු නිසා නැති වෙලා - ජෙප්පන්ගෙ ලොජික් අනුව "පරිස්සම් වෙන්න දන්නෙ නැති තව දෙන්නෙක්" ඩෙංගු වලින් මැරිලා ගිහින් 🤬🤬

    අනුරගේ පළාත්පාලන ආයතන වල ඉන්න සභාපතිලා නගර පිරිසිදු කිරීම් අතින් අන්තිමයි, අයිස් ගසන දූෂිත නිලධාරීන්ගේ රූකඩ ලෙස ඇතැම් සභාපතිලා ක්‍රියා කරයි. මේව අනුරට පේන්නෙ නැද්ද?
  5. jhnnwp

    🟥Breaking News - MR Kottu අවන්හල් ජාලය සම්පූර්නෙම්ම වසා දමයි d

    mewage unta before 14 days travel band danna kauruth nadda? mokada loke anik ratawalath mehe wage ranganna giyoth rate nama thawath sauththu wenawane mun wage un nisa...
  6. jhnnwp

    🔴කුරුනෑගල උන්ට විශේෂ දැනුම් දීමක් !!

    ballage nama @thaweesha da? wawa raume hitiya neda pahugiya tike, elakiriyeth dada hitiya
  7. jhnnwp

    SLT පුනරුදය උදා වෙයි!

    kop#ko?
  8. jhnnwp

    ලක්ශ 5ක් කසාගල Invest කරන්නද

    දැන් මුන් TV advertisement දාන්නෙ, "අපනයන ක්ෂේත්‍රයේ ආයෝජකයෙකු වන්න කියල" කොහොමද මුන් කැලේ මාරු කරන විදිය, ලොල්
  9. jhnnwp

    මාලිමා විධායක සභික ලාල් විජයනායක, ආණ්ඩුවට එරෙහිවේ

    eka thamai thamangema official eken damma nam wiswasa karanna thibba, amathige eken thawa kene kiwa kiyala danakota? ------ Post added on 1785415210
  10. jhnnwp

    මාලිමා විධායක සභික ලාල් විජයනායක, ආණ්ඩුවට එරෙහිවේ

    nalinda madden panne, amathigen katha keruwoth wena deyak pani kiyala hondata penuna, journalist katha kare harshana ekkane, madden panne nalinda, eken penawa 3% thamai decision ganne kiyala. anurata kiyanna kamathi rate bahutharaya 3% pamanak nemei kiyala...

    No contents