1. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    unta anuwa thamage unge hora wada rakaganna ekalu samuhika wagawima kiyanne...
  2. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    chandayak thiyai da? anna ekai prashne dan?
  3. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    "ක්ලීන් ශ්‍රීලංකා" ඇඩ් දැම්මට බැහැ හලෝ... හැදෙන්නෙ නැති උන්, මකවල හරි ගන්න ඕන, රාජ්‍ය සේවෙ ඉන්න දූශිතයෝ වැරදි කරන්නෙ උන්ට ලැබිල තියන වරප්‍රසාද වලට මුවා වෙලා කියල, ආණ්ඩුවේ උන්ට පෙනේද? නොපෙනේද?
  4. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    මේ දූෂිත නිලධාරී වළල්ල මුනුත් හුරතල් කරමින් ඉන්නෙ, මොකා ආවත් උන් බේරිලා, උන් දෙන බොරු වලට අත්සන් තියල හොර ලියුම් ගහන්න තරම් පහත් තැනට මේ ආණ්ඩුවේ මෝඩයොත් වැටිලා... ඔන්න ඔහොමයි හෑම, තව හාන තරමට එරෙනවා වැඩී කියල නොතේරෙන උද්දච්ඡ මෝඩ රැලක් වෙලා මුන්.
  5. jhnnwp

    දේපල බද්ද ක්‍රියාත්මක කරන්න IMF බලපෑම් කරනවලු

    https://www.bbc.com/news/articles/cn53vlvn3lvo කෝ සල්ලි?
  6. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    ආණ්ඩුවේ උන් රාජ්‍ය සේවෙ දූෂිත උන්ව හුරතල් කරද්දී, රාජ්‍ය සේවෙ ඉන්න ඒ දූෂිත උන් වැඩ නොකර මග අරින එකෙන්, ආණ්ඩුවටම පෙරලා විපාකය එනව කියල හිතන්න බැරි තැනට, උද්දච්ඡ වෙච්ච උන් එමටයි දැන්. "උද්දච්ඡකම, විනාසයට මුලයි"
  7. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    රටේ හැම තැනම අනවසර ඉදිකිරීම් කරමින් යනවා ප්‍රා. සභා, පළාත්පාලන කොමසාරිස්ලා, ආණ්ඩුකාරවරු නිහඬයි. මුන් ආවට පස්සෙ වැඩියෙන්ම අනවසර ඉදිකිරීම් කරන්නෙ හිටපු පොට්ටුවොන්ගේ බත් බැලයෝ, ප්‍රා සභා වල තියාගෙන ඉන්නෙ පරණ පොට්ටුවෙ ගේම් වලට සම්බන්ධ දූෂිත නිලධාරී (වැඩ අධිකාරි, තාක්ෂන් නිලධාරි TO) ලයි, මුන්ගෙ පදේට...
  8. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    mun okkoma blackmail wemin inne, eka nisa ekata ekage waradi rakagannawa, minissuge prashna yatagahanawa, un ahuwela nisa... mekada supilipanna gov service eka?
  9. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    Kotimma kiwoth andukarawaru natawanne pra saba wala papisi, onna okai thathwe, ithin investigation ehema hariyata wenne kohomada? Mehema wenakota
  10. jhnnwp

    දේපල බද්ද ක්‍රියාත්මක කරන්න IMF බලපෑම් කරනවලු

    Eth anduwe un public ekata unge wathkam helikarana ekath nawaththala
  11. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    Satakayo office wala plant karapu un hurathal karanneth me anduwama thamai
  12. jhnnwp

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ, මහජනතාවට දුරකථන වලට ප්‍රතිචාර දැක්වීමෙන් මගහැරීමද? සමහර ආණ්ඩුකාරවර කාර්යාල වලින් පවා මේක කරමින් ඉන්නෙ... මේවට කියන්න තියෙන්නේ "කියනකොට එහෙමයිම්, කරනකොට මෙහෙමයි" කියල... තවත් විදියකින් කීවොත් "කථාව නම් දෝලාවෙන්, ගමන පයින්" කියලා...
  13. jhnnwp

    7.4 M QUAKE hits INDONESIA.TSUNAMI WARNING ISSUED.🔴⚡

    2004 eka waradimakin awith wage neda? :(
  14. jhnnwp

    බස් පෙන්නලා අැරියා නේද..🤣

    https://www.google.com/amp/s/newshub.lk/blog/2026/08/11/ex-customs-dg-appointed-senior-additional-secretary-to-president/ Results incoming...

    No contents