මටයි wifeටයි යාලුවෝ නෑ එකෙක්වත්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...

    අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
    Be happy, cause pocket in safe
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    කැපිලි නැති තැන් කොහෙද බං ලංකාවේ..ඔෆිස් වල ඵහෙම බලපංකෝ තියෙන කැපිලි කෙටිලි ඵකට කකා බිබී හිටියත්..😅

    අනික මළාට පස්සේ බොරුවට අැවිත් අඬල වැඩක්‍ තියෙනවද ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න පුළුවන්තතරම් ඔක්කොම කුඩුකේඩු කම් කරලා.අනික දැන් මළ ගෙදර ඵන්නෙත් සෙල්ෆි ගහන් යන්න නේ..😅.නෑයොම බලපංකෝ බලන් ඉන්නේ කෙලවෙනකන්.නෑයෝ පැත්තකට දැම්මත් සහෝදරයෝ බලපං..උනුත් දැන් ගොඩක් උන් ඵහෙමයි..මම දන්න උන් ඉන්නවා මැරුණට පස්සේ ඵන්න සෙනඟ ගැන හිතලා ඵක ඵකාට උදව් කරන්න ගිහින් දැන් හිඟන්නෝ වෙලා ඉන්න..

    මම නම් කියන්නේ ලංකාවේ උන්‍ ඵක්ක ඉන්නවනම් ගාණකට ඉන්න ඕන..කරේ දාගන්න ගියාම නැති ප්‍රශ්ණ..(තමන්ගෙ උනුත් අැතුළුව.)

    Yup, Only Family. යාළුවො ඉන්න ඕනෙ ඉතින් Family එක වගේ සෙට් වෙන්න නෙමෙයි. Whatsapp group වල කාලෙ කන්න හිටියම ඇති. යාළුවන්ගෙන් උදව් ගන්නව කියන්නෙ ගොඩක් උන් කරන ලොකු mistake එකක්. කවදාවත් යාළුවන්ගෙන් උදව් ගන්න ගානට වැටෙන්නැතුව ඉන්න ඕන. උදව් ගන්නවනම් Family එකෙන් විතරක් ගන්න ඕනෙ. යාළුවෙක් උදව්වක් ඉල්ලූවොත් පුළුවන් දෙයක්නම් කරන්න ඕන ඒක වෙනම දෙයක්. ඒත් එකට Outing Trip ගිහින්, උදව් අරන්, ඕනාවට වඩා කරේ දාගන්න හොද නෑ. මැරුණට පස්සෙත් දැන් කවුරු මොනව කිව්වත් යාළුවො උන්ගෙ වැඩ, එක්කො උනුත් නාකියි. ඉන්නෙ නෑදෑයො විතරයි. නෑදෑ වෙන ළමයි විතරයි. පවුලෙ අය ඇරුනම.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,241
    2,831
    113
    පට්ටම විදිහට සමාජෙට දාන්න ඕනේ ළමයින්ව.....

    ඔහොම ළමයි හදපු එවුන්ගේ මළ ගෙවල් වල මැස්සෝ විතරයි. කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ.

    වැඩකරන තැනක වුණත් කැපිල්ල. මගෙත් ඉස්කෝලේ පන්තියේ හිටියා selfish උපරිම dial එකක්. ඒකා කැම්පස් හිටියේ මාත් එක්කමයි, අදටත් ඌව ලං කරගන්න මම කැමති නෑ.

    මැරුනට පස්සෙ මොකටද යකු මිනිසු. දවසක් තිබ්බා පිච්චුවා සල්ලි විතරයි ඔනී. පාන්සකුලෙ ඉදන් ෆුල් පැකෙජ් තියෙනවා. අඩන්න ඔනි නම් අඩන උනුත් ඉන්නවා. එක්ට්...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...

    අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
    Wife Share දාපන් එතකොට යාළුවෝ සෙට් වෙයි 😁
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,163
    13,875
    113
    35
    Spain
    වැදගත් උන් ආස්සරේ කරපං. හොඳ යාළුවො ඉන්න එක හොඳයි. උඹට පස්සේ කාලෙක තේරේවි.

    මැරුනට පස්සෙ මොකටද යකු මිනිසු. දවසක් තිබ්බා පිච්චුවා සල්ලි විතරයි ඔනී. පාන්සකුලෙ ඉදන් ෆුල් පැකෙජ් තියෙනවා. අඩන්න ඔනි නම් අඩන උනුත් ඉන්නවා. එක්ට්...
    මාත් ඔහොම හිතන් හිටිය බන් එක කාලෙක. පස්සේ තමා තේරුණේ. යාළුවො ඉන්නම ඕන. යාළුවො කියන්නේ පහත් ගති තියෙන ආත්මාර්ථකාමී උන් නෙවේ. හොඳ මිනිස්සු. මිනිස්සු කිව්වම සමහර දුර්වලකම් තියෙනවා. ඒවා මනුස්ස ගතිය. එත් යාළුවො ඉන්නම ඕන.
    ------ Post added on Aug 15, 2026 at 8:41 AM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    පට්ටම විදිහට සමාජෙට දාන්න ඕනේ ළමයින්ව.....

    ඔහොම ළමයි හදපු එවුන්ගේ මළ ගෙවල් වල මැස්සෝ විතරයි. කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ.

    වැඩකරන තැනක වුණත් කැපිල්ල. මගෙත් ඉස්කෝලේ පන්තියේ හිටියා selfish උපරිම dial එකක්. ඒකා කැම්පස් හිටියේ මාත් එක්කමයි, අදටත් ඌව ලං කරගන්න මම කැමති නෑ.
    Menna typical hingana mind set eka thiyena ekek..nodakin
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    මගෙ ත් සුපිරි සෙට් එකක් උන්න පොඩි කාලෙ ඉදල් එකටම.. වැඩිය නෑ 4යි 5යි. ටොක්සික් ගෑනු නිසා දැන් උන්ටත් ප්‍රස්න. හම්බෙන්නෙ ත් කලාතුරකින්. සෑහෙන try එකක් දුන්න සැවොම එකට ම ඉන්න. හරියන්නෙ නෑ.. දැන් trip , day outing නෑ. මාස දෙක තුනකට සැරයක් කොල්ලො ටික සෙට් වෙලා බොනව
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...

    අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
    supiri mcn, awl na depression na, kochara shock da? day outing, birthday parties wedding වලට invitation ewatama ubala depress wei sali hoyanna giyahyama, denna hodata enjoy karahan life eka,gedara ayath ekka. yalluwo thyiaganna epa mala ana.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    අත්දැකීමෙන් කියන්නේ ඔය උන්න විදිය හොදයි
    සිංහලු එක්ක සෙට් වෙනවා කියන්නේම කේස්
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,548
    1,015
    113
    Negombo paththe thama
    අපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...

    අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???
    pissuda ban keeping trustworthy small circle of friends is the best you could more ppl in your life more unwanted problems they bring into your life. Keep it simple .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    mal shalawakata ona karana salli lesti karala tiyapan, owa gena worry vevi inna eka terumak nehe,
    කරලා බලපන්..... 2000-3000 එන මළ ගෙවල් අපේ පවුල් වල තියෙන්නේ.

    හම්බ කරන්නේ ඔව්වට ත් එක්ක තමයි.

    මට නම් තේරෙන්නේ නෑ... FB/ insta show තිබ්බට මැස්සෝ ඇහිරෙන වෙඩින්, funeral තියෙන අය ගැන.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    හොඳයිනේ බන්
    ඔය යාළුවො මාළුවෝ නෑයෝ වේයෝ එක බල්ලෙක් එන්නේ නෑ උබටල වැරදුන වෙලාවට
    ඔහොම තනියෙන් පවුල ජීවිතේ ඉදිරියට යන්න පුළුවන් එක වටිනවා
    අහල පහල මිනිස්සු එක්ක හොඳට හිටහන් කරට ගන්නේ නැතිව
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,914
    1,336
    113
    කරලා බලපන්..... 2000-3000 එන මළ ගෙවල් අපේ පවුල් වල තියෙන්නේ.

    හම්බ කරන්නේ ඔව්වට ත් එක්ක තමයි.

    මට නම් තේරෙන්නේ නෑ... FB/ insta show තිබ්බට මැස්සෝ ඇහිරෙන වෙඩින්, funeral තියෙන අය ගැන.
    Umbai, mai gena nemey kiuwwew.
    Jivithe bagayaata vediya iwara unta.
    minissu nettan karanda puluwan de tamai kiuuwe. Hemotama eka wage minissu nehe. Ehema inda ona kiyala ekakuth nehe.
     
    RanRanw

    Active member
  • Apr 22, 2021
    126
    125
    43
    Galle
    අපිටත් යාලුවො ඉන්නෙ පොඩ්ඩයි.. අපි සෙට් කරන යාලුවො පස්සෙ අපේ අනික් යාලුවෝ එක්ක සෙට් වෙලා උන් ට්‍රිප් යනව... ගෙවල් වල යනව.. අපිව හලල... හෙනට ෆිට් වෙලා කාලයක් ඉඳල අයෙ නයි වයිර වෙන්න උන් තරහ වෙනව...ඒත් අපි එක්ක නෝමල් එකේ කතා කරන්ව.. අපි FB Show off එහෙම දාන්නෙ නෑ ඉතින් පොස් නෑ. ඒක හින්ද වෙන්න ඇති