කව්ද මේ කෙනා Ethical hacker
මචන්ලා ගොඩක් එවුන් දන්නේ නැතුවත් ඇතී දන්න අයත් ඇතී...මටත් මේ ආරංචී වුන විදිහට කියන්නේ....දන්න අය කියා දෙනවා නම් යහපති.....
කව්ද සහෝලා මේ ethical hacker එහෙමත් නැත්තම් white hat hackers ලා කියන්නේ....මම දන්න විදිහට පරිඝණක ක්ෂේස්ත්රයේ යන්න පුලුවන් ඉහළම තැනක්ලු (...