1. leeroxxroxx

    2020 පොදු අපේක්‍ෂකයට ඡන්දේ දෙනවද​?

    ආපහු පොදු අපේක්ෂකයින්ට නෝ චාන්ස්, ගෝටා එනවා ස්ථිරයි.
  2. leeroxxroxx

    සුජියත්_අරන්

    බැදුම්කරය ගැන පොත ලියන්න ගන්න ඇත්තේ ඔය ගාන නැත්නම් කෙසෙල් ගෙඩි ගන්න. :sorry:
  3. leeroxxroxx

    නෙළුම්_කුලුනෙන් වැටී තරුණයෙක් මරුට

    ඔබ ඔබේ රැකියාව දුකක් වේදනාවක් කරැමයක් සේ සිතනවානම් ..... හිත හදාගන්න...ඔබේ රැකියාව දේව වරමක් සේ සිතන්න...
  4. leeroxxroxx

    Premier Pro උදව්වක්

    Adobe Premiere Tutorial (සිංහලෙන්) Jmih6KCA1L4
  5. leeroxxroxx

    Premier Pro උදව්වක්

    Adobe Premiere Tutorial (සිංහලෙන්) jDnZOzEr86o
  6. leeroxxroxx

    ඔබ ඔබේ රැකියාව දුකක් වේදනාවක් කරැමයක් සේ &#352

    ඔබ ඔබේ රැකියාව දුකක් වේදනාවක් කරැමයක් සේ Š ඔබ ඔබේ රැකියාව දුකක් වේදනාවක් කරැමයක් සේ සිතනවානම් ..... හිත හදාගන්න...ඔබේ රැකියාව දේව වරමක් සේ සිතන්න... Source
  7. leeroxxroxx

    Piumi අක්කි

    මෙයාගේ Birth Year එක 1990. 2005 විතර ඉදන් මොඩ්ලින් සින් එකේ ඉන්නේ. අවුරුදු 15දි වගෙත් හොදට උසට මහතට හිටියා තාම 27යි වගේ වයස. :yes::yes:
  8. leeroxxroxx

    pickme

    ''wave'' 1th try karapan
  9. leeroxxroxx

    Alanki Kishani

    2004 ආපු ඉරාජ්ගේ සුරගන කිරිල්ලියේ Music Video එකේ ඉන්නේ මෙයා. :yes:
  10. leeroxxroxx

    ඔබගේ ඇස්වල පෙනීම වර්ධනය කරගැනීමට

    මගේ ඇස් වල අවුලක් වෙලා. අගල් 5කට වඩා දුරින් තියෙන දෙයක් විතරයි පේන්නේ ඇස් වල ඉදන්. ෆෝන් එක වුනත් ඒ ගානට වඩා ලං කලොත් බොද වෙලා පේන්නේ. අද තමයි සින් එක තේරුනේ. :(:(
  11. leeroxxroxx

    GOOGLE සභාපති ලංකාවට-සැමටම නොමිලේ ඉන්ටනෙට්

    අපේ පැතිවලට තාම වයි පයි නෑ.
  12. leeroxxroxx

    ට්‍රක් යෝධයා HD465-7E0 | Komatsu Chile

    ට්‍රක් යෝධයා HD465-7E0 | Komatsu Chile පුත්තලමේ Incee සිමෙන්ති Company එකේ හුණුගල් අදින්න ගෙනැල්ලා තියෙන යක්කු ටිකක්. හම්බන්තොට ඉඳලා පුත්තලම් යන අතරමග රත්මලානෙදි දැක්කේ. රෑට විතරයි ට්‍රැවල් කරන්නේ. අද 4වෙනි දවසලු. පුත්තලම් යන්න තව දවස් 3ක් විතර යයි කිව්වා.... එක ටයර් එකක් අඩි 6කට වඩා...
  13. leeroxxroxx

    Weda Bari TARZAN

    :confused::confused::confused:
  14. leeroxxroxx

    pickme

    Wave daganna.
  15. leeroxxroxx

    අම්මෝ මේක නම්, පිස්සු හැදෙනවා. අඩි 85000ක් උඩ

    අම්මෝ මේක නම්, පිස්සු හැදෙනවා. අඩි 85000ක් උඩ අම්මෝ මේක නම්, පිස්සු හැදෙනවා. අඩි 85000ක් උඩ ගිහින්.:lol:
  16. leeroxxroxx

    වහිනවා හිටු කියලා 😭

    මෙහෙත් හරි වැස්ස වෙලත් උතුරන්න.
  17. leeroxxroxx

    ඇයි බන් මෙහෙම රජ පවුලක් ෆෝම් කරන්නෙ ?

    ඕක දවල් ටීවී එකේ ලයිව් පෙන්නුවා. පිස්සු අපේ උන්ට. ලයිව් පෙන්නන්න තරම් දෙයක්ද. එක්කො UK වලින් කියන්න ඇති පෙන්නන්න කියලා ගානක් ගෙවන්න ඇති.

    No contents