මීට වසර හතලිහකටත් ඉහතදී සිරිමාවෝ බණ්ඩාරණායක රජය ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිහිට වූයේ, රටක බලශක්තිය බෙදා හැරීම පෞද්ගලික ක්ශේස්ත්රයක තිබුනොත් ඇතිවන මූලිකම අවධානම සලකා බලමින් කිවහොත් එය මුසාවක් නොවේ. එදා සිට 2003 වන තෙක් අඛණ්ඩව කිසිදු ගැටළුවකින් තොරව ඛණිජ තෙල් සංස්ථාව රටේ පැවති තෙල්...