ආදරේ සුන්දරයි.
මාතෘකාවට හරියටම ගැලපෙනවා මචන්. ඒ වගේම උඹ ගැන ආඩම්බරයි. නොකිව්වට කතාවේ මැද කියවද්දි උඹ ගැන මගේ හිතෙත් පොඩි තරහක් ඇති නොව්නා නෙවෙයි. නමුත් ඒ හැගිම කොච්චර වැරදිද කියලා මම තේරුම් ගත්තේ අන්තිම කොටස කියෙව්වට පස්සේ. උඹ නියම මනුස්සයෙක්. ඒ වගේම සදමාලි ගැනත් ආඩම්බරයි. ඇය තමන්ගේ ඇත්ත තත්වේ...