ජනපති ලේකම් පීබී ආරක්ෂක ලේකම් කමල්

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මොක පොහොට්ටුවට දුන්න, වැරදිලාද ...යකෝ හoසයට ගහපු උන් දැන් ඔක්කොම පොහොට්ටුවෙ , දැන් අපිද එතකොට හoසයට දුන්නෙ.. :lol::lol::lol:

    උබ හොරා හොරා කිවට පිලි ගන්ඩ බෑනෙ, ඕන්න පී බී බිලියන 7000ක් හොරා කාපු විදිහ ගැන කියුවනම් පිලිගන්ඩ තිබ්බ අවස්තාව දිලත් උබ පැහැදිලි කරන්නෙ නැනෙ..:lol::lol::lol::lol:

    ඕකනම් මටත් තියන දරුණු පස්නයක්...මේ ආණ්ඩුව අවරුදු 5 කරනකම් පුපේ ඇඟිල්ල ගහගෙන ඉඳපු පොරවල් අද එක දවසින් වීරයෝ වෙලා...:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකනම් මටත් තියන දරුණු පස්නයක්...මේ ආණ්ඩුව අවරුදු 5 කරනකම් පුපේ ඇඟිල්ල ගහගෙන ඉඳපු පොරවල් අද එක දවසින් වීරයෝ වෙලා...:rofl::rofl::rofl:

    ඒකනෙ බන් බලාගෙන ගියාම උබල අපි තමයි හoසයට චන්දෙ දීල තියෙන්නෙ.. :rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........

    ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
    හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....

    ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....
     
    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........

    ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
    හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....

    ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බැසිල්ට උනත් හොරකන් කරන්න හම්බෙන්නේ නෑ ගොට යටතේ ....ඔව් :yes:
     
    • Haha
    Reactions: incest_cult

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........

    ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
    හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....

    ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....

    hora kawada kiyalawath minissunta hoyaganna ba sakshi nathi nisa.eka hari.trillion 11 loan walin trillion 2k assets thiyenne ehema thamai :yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........

    ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
    හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....

    ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....

    බ්‍රෝ මේ කට්ටිය කතා කරන්නේ PB ජයසුන්දර ගැන විතරයි , අනිත් කට්ටිය ගැන මුකුත් කියන්නේ නැහැ ... 100% හරි පට්ට සාධාරණ කමක් බලාපොරොත්තු වීමම වැරදියි කියලයි මම කියන්නේ , මම හිතනවා ගෝට උනත් තමන්ට උදව් කල අයගෙන් සුදුසුකම් තියෙනවා කියන හිතන කෙනෙක්ව පක්ශග්‍රහිව පත්කරගනී කියල , ඒකම උනත් හොද ප්‍රවනතාවයක් :rolleyes::rolleyes:

    P B ජයසුන්දරයා විතරයි අවුල් එකෙක්ට ඉන්නේ උත් හැබැයි උත් "ආචාර්ය" ඒ සින් එකේම එක්ස්පිරියස් තියන එකෙක් .. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල අවුලක් නෑ දුෂණ චෝදනා නැති ආර්ථික විශේෂක්යෙක් ,විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් ඕෂධ සේනානායක කියල එකෙක් උට ඒ සම්බන්ද හොද දැනුමක් තියන එකෙක් පොරගේ කතා 2/3 අහල බලපල්ලා ඒ මනුස්සයාගේ විෂය සම්බන්ද දැනුම ,ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කිසම අවුලක් නැ ..ඉතිහාසේ පලවෙනි වතාවට අදුරන කම් වලට වැඩිය ඒ ක්ෂේත්‍රයේම මිනිස්සු පත් කරනවා දැක්කමයි , උබලා ඉතිහාසේ එහෙම කරනවා දැකල තියනවද ? විෂය ගැන මෙලෝහසරක් තේරෙන්නේ නැති කොහෙවත් යන හාල්පාරුවෝ ආරක්ෂක ලේකම්ලා කරගෙන කරගත්ත හරිය දන්නවනේ ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........

    ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
    හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....

    ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....

    :yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බ්‍රෝ මේ කට්ටිය කතා කරන්නේ PB ජයසුන්දර ගැන විතරයි , අනිත් කට්ටිය ගැන මුකුත් කියන්නේ නැහැ ... 100% හරි පට්ට සාධාරණ කමක් බලාපොරොත්තු වීමම වැරදියි කියලයි මම කියන්නේ , මම හිතනවා ගෝට උනත් තමන්ට උදව් කල අයගෙන් සුදුසුකම් තියෙනවා කියන හිතන කෙනෙක්ව පක්ශග්‍රහිව පත්කරගනී කියල , ඒකම උනත් හොද ප්‍රවනතාවයක් :rolleyes::rolleyes:

    100% kuruth honda na kiyana de munta theruma ganna baru ka gahanawa natham therila mada gahnna thawa set ekak kagahanawa.:rofl::rofl::rofl:

    monwa unth anek anduth ekka baladdi me path weem patta bombe gahala yaddi gahnawa kiyala danawa mechara gahi kiyala danne na kiyana arakshaka lekam kenek hiitye apita
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕව මේ මුන්ට කියාගන්ඩ දෙයක් නැතුවට කියන හරුප බන්.. 2008 වෙලා තියෙන ඒව කියෝනව 2019 දි, පී බී ආර්තිකය හරියට දුවවල අත්දැකීම් තියෙන රටේ ඉන්න ඉහලම විද්වතෙක්..ඒ මනුස්සට තැන නොදී ඔය කියවන හුත්තිගෙ පුතාට දෙන්ඩද බැනෙ බෑනෙ..ආර්තික වර්ධන වේගය 1.5% අද ඒක නග්ගල ගන්ඩ ඔනෙ, ඒකට වැඩ කරන්ඩ පුලුවන් මනුස්සයෙක් දැම්මම ගු ඇන් පී කුහකයො බුරනව උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ බැ,මොකද ඕකුන් දෙමලු තම්බි එක්ක එකතුවෙලා රට විනාශ කරන්ඩ බලාගෙන උන්න කාලකන්නි..

    AMchang waradi karala kiyala oppu wechcha ekek was sudda karanda handanda epa... Hora mona paththe hitiyath hora mai...

    Uba karanda hadanneth Ranil maha bankuwa hora kawe na kiyana unp karayo wagemai...

    Hora nam mona paththe hitiyath hora... echcharai
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    චන්දෙන් පැරදිලා ඇපත් නැති වෙලා මෙතන යුන්කෝඩ් නාස්ති කරනවා රට හදන්න ..
    පත් උන උන් වැඩකරගෙන යයි. උන්ට දුන්නු වැඩේ හරියට කරන්නම වෙනවා . නැත්තම් සෙල්ලම් හම්බෙන්නේ නැහැ ඒ අයියලාට.
    ලක්ෂ 70 චන්ද ගත්තු එකෙක් තමන්ගේ නම කැත කරගන්න වැඩ කරන්නේ නැහැ . පුක කහගන්න නියපොත්ත නැති මෝඩ හැත්ත දැන් කියන්න දෙයක් නැති තැන මේවා හරි අල්ලාගෙන කියවනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ..
     
    • Like
    Reactions: erozan

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Anika therum ganin next January loku naya warikayak gewanna thiyenawa kiyala.
    Ohoma patan gaththu gaman hora kewa kiyana loku post ekakata danne ne hethuwak nathuwa. Moko UNP eken lokuwata mada shot ekak dei mekata.

    JB hitapu finance secreatary. Dan president secretary.
    Tikak optimistic widihata hithanna. Anika Gota ochchara moda nehe ratama me welawe horunta gema denakal balan innakota apahu horunma lankaraganna palaweni dawas walinma
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    පී. බී. ජයසුන්දරව සුද්ද කිරීමට නොවේ........

    ඔහු වැඩක් කල හැකි මොලයක් ඇති මිනිසෙකි....
    හොරා ම කියමු..නමුත් ඔහුගේ මොලයෙන් වැඩක් ගැනීමට පුළුවන් නම් කල යුත්තේ ඒකය....

    ගොටාභය යටතේ හොරා කෑවොත් වෙන දේ ගැන මම නොකියා ඉන්නම්....

    අපි දැක්ක ගෝටාබය යටතේ සුපිරි බුලට් එක කරපුවා :-D
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ජයසුන්දර ගැන අහපන් Inland revenue එකේ වැඩ කල එකෙක්ගෙන් ,,ජයසුන්දර ගැන අහපන් මුදල් අමාත්‍යංශයේ වැඩ කල එකෙක්ගෙන් . ජයසුන්දර කියන්නේ පට්ට වැඩ කාරයෙක් . Qualified පොරක්. මාර active , මොළයක් තියන මිනිහෙක්.
    ලාස්ට් week එකේ NSBM එකේ batch opening එකේ main Guest උනේ පොර. පට්ට talk එකක් දුන්නේ. එකෙන්ම තේරුණා පොරගේ හැකියාව. මූට නඩු වැටුනේ ministers ලගේ සිල් රෙදි case වලට. කිසිම හේතුවක් නැතිව. මම නම් කියන්නේ මුව හරි යන්නේ මුදල් අමාත්‍යංශයට .
    ගෝට උගෙ ලගට ගන්න ඇත්තේ මු වැඩ කාරය කියල දන්න නිසා.
    ela