ඔව් බන් වෙන එකෙක් කිව්වේ නෑ...මේ වගේම කෙලින් දිගටම මෙතුමා වැඩ කරන්න ඕනි...ඒවගේම තමයි සිංහල Buddhist,..catholic කියල අයිත් කඩන්න දෙන්න හොඳ නෑ...මම දැක්ක ගොඩක් මීගමුවේ කතෝලික මිනිස්සුන්ට බැනල පොස්ට් share වෙනවා...එතන වැරදි වැටහීමක් තියනවා, මොකද මීගමුවේ හම්බ වගේම දෙමලු ගොඩක් ඉන්නවා..එකයි ඔය සීන්...