මචන්ලා UNP+බටහිර රටවල් ගේම් එක අත ඇරලා නෑ, අනුකම්පාව දිනාගෙන මුන් මහමතිවරණේ target කරලා වැඩ කරන්නේ, මොකද කලින් සිරිසේන ජනාධිපති හිර කරා වගේ කරන්න පට්ට ට්රයි. දැන් තව ටිකක් අවදානෙන් ඉඳපල්ලා...මුලින්ම මුන් සිංහල ජාතිය කෑලි වලට කඩන්න ට්රයි...PLZ අවධානෙන් ඉඳපල්ලා, ඒවගේම බොරු news, gossip share...