මන් අද කාල ඇලට් එකක් දාන් උන්නකොට මොලේට ආපු දෙයක් තමා මේ ,
ඉස්සර අපේ අම්මලා තාත්තලා මාමල නැන්දලාගේ කාලේ ටොප් හිට් උනේ ජෝතිපාල මිල්ටන් ,වෙන රටවල් වල සින්දු අහන්න තිබ්බේ රේඩියෝ එක විතරයි ,එකෙත් ගොඩක්ම යන්නේ හින්දි සින්දු ,ඒ කාලේ යට් වගේ එකක් තිබ්බනම් ඊට වඩා හොද ගායකයෝ බිහිවෙන්න ඉඩ තිබ්බ ,එතකොට...