1. salitha22

    You tube Comments

    මේවා You tube එකෙන්ම දාන ඒවාද බන් .හරි අමුතුයි නේ .තාම මන් youtube ekata අලුත්
  2. salitha22

    ටීචට මැසේජ් කරපු උන්

    ටීචට මැසේජ් කරපු අය කියන්න බලන්න එයාගේ තීරනේ. එලකිරි එකේ අපිට උගන්නනවද නැත්නම් යනවද කියලද කියන්න්නෙ
  3. salitha22

    YouTube වල Impression

    තරහවෙන්න එපා අනේ You tube වල Impression කියන්නේ මොකක්ද . සර්ච් කරනකොට පලවෙනි පේජ් එකට වැටෙන වාර ගැනද .බලපු අය ගානද
  4. salitha22

    SEO course නැද්ද

    මට SEO ගැන ඉගෙන ගන්න ආසාවක් ආවා.නැද්ද විඩීයෝස් pdf එහෙම කට්ටිය ලග
  5. salitha22

    Video upload

    වීඩියො අප්ලෝඩ් වෙනකොට කැපෙන්නෙ අපේ ඩේ ටයිම් ඩේටා ද.නයිට් ටයිම් ඩේටාද. Slt 4g රව්ටර් එකක් තියෙන්නෙ.. මට කෙනෙක් කිව්වනේ දවසේ කොයි වෙලේ අප්ලෝඩ් කලත් නයිට් ඩේටා වලින් අප්ලෝඩ් වෙන ගාන අඩුවෙන්නේ කියල . මොබිටෙල් 60 පැකේජ් එකෙන් වීඩියෝ අප්ලෝඩ් කරන්න පුලුවන්ද
  6. salitha22

    එලකිරි වැසියෝ මොනාද මේ වෙලාවේ කරන්නෙ

    මේ වෙලාවෙ නම් මම වීඩියො එකක් අප්ලෝඩ් වෙනකම් සිගරට් එකක් ගහනව බැල්කනි එකට වෙලා. 12.45
  7. salitha22

    Solo rider මුලින්ම දුන්නෙ මට

    උබල එක එක ඒවා දැම්මට අරක් දුන්න මේක දුන්න කියල.solo rider මුලින්ම දුන්නෙ මට මගෙ අතින් වැටුන කාසි වගයක් මට අහුලලා දුන්නා
  8. salitha22

    You tube හෙල්ප්

    ඇමරිකාව ටාගට් කරලා youtube චැනල් එකක් හදනවනම් කොහොමද කරන්නෙ.
  9. salitha22

    You tube හෙල්ප්

    ඇමරිකාව ටාගට් කරලා youtube චැනල් එකක් හදනවනම් කොහොමද කරන්නෙ.
  10. salitha22

    Paypal sri lanka

    අපි ලංකාවෙන් පේ පෑල් එකක් හදල ඇඩ් කලොත් ඒක ලිමිට් වෙනවද.නැත්න්ම ඒකට සල්ලි ආවට පස්සෙ වෙන පේ පෑල් එකකට දාල එකෙන් සල්ලි ගන්න පුලුවන්ද
  11. salitha22

    Go Pro Rent

    GO PRO රෙන්ට් එකට දෙන තැන් තියනවද .දවසකට කීයක් වගේ වෙනවද
  12. salitha22

    4K Video in HD TV

    ගෙදර තියෙන්නේ Full HD LED TV එකක් .එකේ මට 4K වීඩියෝ බලන්න බැරිද .PC එක ගහල HDMI එකෙන් තමා ඉන්පුට් දෙන්න ඉන්නේ . වීඩියෝ එක කොලිටි එකටම එන්නේ නැතිවෙයිද . Asai ban
  13. salitha22

    කොරෝනා මරෝනා

    මේ පාර කොරෝනා එක හැදුනම දිලීරයක් හැදෙනව.ඉන්දියාවෙන් පටන් අරන් තියෙන්නෙ. ඒ දිලීරය ඇස් උගුර මොලේට හානි කරනවා කියල තමා දැන් නිව්ස් වලට කියන්නෙ
  14. salitha22

    “ඔයා දන්නවද අර නංගිගේ රිසාල්ට් ?”

    “ඔයා දන්නවද අර නංගිගේ රිසාල්ට් ?” මට ටිකකට කලින් ආපූ ඇමතුමකට ප්‍රතිචාර දක්වපු ගමන් එහා පැත්තෙන් කතා කරපු කෙනා ඇහුවා. “ම්ම් නෑ මං ඇහුවේ නෑනේ...” මට ඇත්තටම අදාළ කෙනාගේ ප්‍රතිඵල අහන්න බැරි උනා. කොහොමත් සාමාන්‍යයෙන් මගේ පුරුද්දක් තියෙනවා මං එහෙම දේවල් කිව්වොත් මිසක් අහන්නෑ. හේතුව තමයි මගෙන්...
  15. salitha22

    කෝවිඩ් දෙවනි වැක්සින් එක ගැහුවා.

    අද තමා දෙවනි වැක්සින් එක ගැහුවේ.ගහලා පෙනඩෝල් දෙකක් බීලා විනාඩි 20 එතන ඉන්න කිව්ව ඇලජික් එහෙම ආවොත් කියලා.
  16. salitha22

    Credit card එකක් ගන්න බැංකුවක්

    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕනෙ .උබල හොදට යූස් කරන බෑන්ක් එකක් මොකක්ද.බෙනිෆිට්ස් වැඩි. Hsbc එකෙන් දෙන්න බෑ කිව්වා .මගේ නම crib එකේ නෑ කියල.උන්ගෙ අලුත් පොලිසි එකක් ආවලු..
  17. salitha22

    Earn Money on Fiverr Zero to Top Rated Seller

    Fiverr කියන්නේ අද වනවිට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය site එකක්. Fiverr ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි අපේ තියන ඕනෑම skill එකක් fiverr හරහා වෙනත් කෙනෙක්ට sell කරලා මුදල් උපයන්න හැකියාව තිබීම. උදාහරණයක් වශයෙන් ගත්තොත් : ඔයාට logo එකක් , website එකක් , Mobile app එකක් ඒ වගේම facebook account...
  18. salitha22

    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න

    මච්ංන්ලා මට ලැප් එකක් ගන්න ඕනෙ. සල්ලි නැති නිසා ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් ගෙවාගෙන යන්න ගන්න බැලුවේ. මොකක්ද ගන්න හොද ක්‍රෙඩිට් කාඩ් එක. ක්‍ර්රෙඩිට් කාඩ් එකක් ඉශු කරන්න කොච්චර කල් යනවද
  19. salitha22

    මොප් එකක් ගැන

    මේ මොප් එකක් යූස් කරන කෙනෙක් නැද්ද.හොදයිද බාන්ඩේ. පිටකොටුවෙ කොහෙද ගන්න තියෙන්නෙ මේක

    No contents