ජීප් මෝටර් රථ ඉතිහාසය
ජීප් මෝටර් රථ ඉතිහාසය
කවුද ජීප් නම හඳුනාගන්නේ නැත්තේ?ඒ තරම්ම ජීප් මෝටර් රථ නාමය ජනප්රිය අතර සියලුම ත්රාසජනක ධාවන අත්දැකීම් සම්බන්ධව සහ ලොව හොඳම මෝටර් රථ අතුරින් එකක ගමන් කිරීමේ අව්යජ ප්රීතියද ඔබ වෙත ගෙන එයි.
ජීප් මෝටර් රථ වල Wagoneer ,Cherokee, Rubicon සහ Wrangler...