Shoulder Workout #1
කලින් ලිපියේ අපි කතා කලේ Shoulder එකක් කියන්නෙ මොකක්ද කියන එක .මේ ලිපියේ ඉදලා Shoulder Workout මොනවද ඒවා වලින් ව්යායාම වෙන්නේ Shoulder එකේ මොන කොටසට ද .කොහොමද ව්යායාමයක් නිවැරදිව කරන්නේ කියන එක කියලා දෙන්නම් .කලින් ලිපියේ අපි දැක්කා උරහිස් වලට ව්යායාම විශාල...