1. salitha22

    නිවසක් සෑදීම සදහා උදව්

    නිවසක් සෑදීම සදහා උදව් මචන්ලා මෙහෙමයි.මේකේ ඇති නේ ගෙවල් හදලා ටයිල් කරපු අය.එහෙම කෙනෙක් ඉන්නවානම් මට අඩි දෙකේ දෙකේ ටයිල් කැටයක ගානයි.අඩි දෙකයි අඩි එකේ ටයිල් කැටයක ගානයි කියන්න.
  2. salitha22

    From kuz

    From kaz බලා ඉන්නම් යළි ඒ දෙසැම්බරය තෙක්.... වැසි වැටෙනා එක් රාත්‍රියකදි සුපුරුදු අංකයකින් ඇමතීමක් නොසිතාම තබා ගත්තෙමී කන ළඟට "මැණික" හුරුපුරුදුය ඒ ඇමතීම කාලය දිවගියා හනි හනිකට ඒ අතීතය වෙත හුස්මත් නැවතුනිය මොහොතකට "ඔයා හොදින් නේද වස්තු?" නිරුත්තර විය මොහොතක් ගලා ගියා ක්ශණයකින් කදුලක් කෙසේ...
  3. salitha22

    ගෙවල් help

    ගේ උඩ කෑල්ල තියෙන්නෙ හයි ටෙන්ශන් ටවර් එකේ වයර් එක යටම වගේ.වහලේ ඉදලා යටම වයර් එකට අඩි 5 ක් වගේ ඇති.ගෙදර ඉන්න අයට වගේම ගෙදර ඉලෙක්ට්‍රොනික අයිටම් වලට බලපානවද ඒහෙම තියන එක
  4. salitha22

    යූටියුබ් වීඩියෝ

    යූටියුබ් වීඩියෝ යූටියුබ් වීඩියෝ ඩව්න් ලෝඩ් කරන්න හොදම කරදර නැති ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් මොකක්ද.දැනට පාවිච්චිය ස්නැප් ටියුබ්..
  5. salitha22

    ගුවන් පාලම

    රාජගිරියෙ ගුවන් පාලම නිසා ට්‍රැෆික් අඩුද.මට යන්නත් බැරි උනා ඒ පැත්තෙ.ගිය අය ඉන්නවද
  6. salitha22

    Nuwaraeliya road help

    නුවර එලිය යන්න ඉන්නෙ.අවිස්සාවේල්ල තලවකැලේ පැතෙතෙන් තමා ලගම.ඒත් ඒ පාර සව්ත්තුයි කියලා කෙනෙක් කිව්වා.ඒ පාරේ ගිය කෙනෙක් කෙනෙක් ඉන්නවද.විස්තර දැනගන
  7. salitha22

    සර්කිට් හෙල්ප්

    සර්කිට් හෙල්ප් නයිට් රයිඩර් ප්‍රින්ට් කරපු සර්කිට් බෝඩ් එක තාම විකුන්න තියනවද.bp4008 වගේ මතක අයිසී එක .තියන කෙනෙක් ගානත් පොඩ්ඩක් කියන්න.ප්‍රොජෙක්ට් එකකට
  8. salitha22

    ලැම්බෝගිනි Urus SUV

    ලැම්බෝගිනි Urus SUV මෝටර් රථය ලැම්බෝගිනි කිව්වාහම නොදන්න කෙනෙක් නැති තරම්.ඒ‌ වගේම ලැම්බෝගිනි මෝටර් රථ වඩාත් ප්‍රසිද්ධයක් උසුලන්නේ නම් ට්‍රැක් කාර් රේස් සඳහා කිව්වොත් වැරදි නැහැ.ඒ‌ කොහොමු වුණත් අද කියන්න රේස් කාර් ලෝකයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙක් වන ලැම්බෝගිනි සමාගම විසින් තම වසර 25...
  9. salitha22

    එන්ජින් ඔයිල් සහ ඉන්ධන පිරිමැස්ම

    එන්ජින් ඔයිල් සහ ඉන්ධන පිරිමැස්ම එන්ජින් ඔයිල් සහ ඉන්ධන පිරිමැස්ම අඩු එන්ජින් ඔයිල් විස්කෝසිට් සහ ඉන්ධන ඉන්ධන පිරිමැස්ම අතර සම්බන්ධතාවයක් තියෙනවද?ඔව්. මූලිකව එන්ජිම තුළ ඇ‌ති ඔයිල් පොම්පයෙන් කරන්නේ ඔයිල් සම්ප් එකේ තියෙන ඔයිල් ඇ‌දලා අරගෙන එන්ජිමේ ඔයිල් සර්කිට් එහෙමත් නැත්නම් ඔයිල් මාර්ග දිගේ...
  10. salitha22

    petrol problem පෙට්‍රල් නෑ

    petrol problem පෙට්‍රල් නෑ පෙට්‍රල් නෑ ඕයි කොහෙවත්.හෙට වැඩට ගිහින් එන්න විතරයි.නැද්ද දන්න තැනක්
  11. salitha22

    ඉසුසු මෝටර් රථ ඉතිහාසය

    ඉසුසු මෝටර් රථ ඉතිහාසය ඉසුසු මෝටර් රථ ඉතිහාසය ජපන් වාහන කර්මාන්තයේ පැරණිතම මෝටර් රථ ඉදිකිරීම් සමාගමක් වන ඉසුසු මෝටර් රථ වල ආ‌රම්භය 1916 දී අනාවරණය වන අතර එම වසරේ ටෝකියෝ ඉෂිකවජිමා නැව් ඉදිකිරීම් සහ ඉංජිනේරු සමාගම(Ishikawajima Shipbuilding and Engineering Co.)සහ ටෝකියෝ ගෑස් හා විදුලි කාර්මාන්ත...
  12. salitha22

    මිට්සුබිෂී ජීප් රථ ඉතිහාසය

    මිට්සුබිෂී ජීප් රථ ඉතිහාසය මිට්සුබිෂී ජීප් රථ ඉතිහාසය වර්ෂ 1950 දී ජපානයට 4X4 ට්‍රක් රථ සහ වෙනත් වාහන ආකෘතියක් අවශ්‍ය වුණා.ඒ‌ අනුව ටොයෝටා සමාගම විසින් විසින් එවැනි වාහනයක් සැලසුම් කිරීම ආරම්භ කරන ලද අතර 1951 ජනවාරි මස ඔවුන් විසින් ඒ‌ සඳහා ප්‍රොටෝටයිප්(prototype)ජීප් රථ ආ‌කෘතියක් නිර්මාණය කරන...
  13. salitha22

    කූලන්ට්/ඇ‌න්ට්ෆ්‍රීස්

    කූලන්ට්/ඇ‌න්ට්ෆ්‍රීස් කූලන්ට්/ඇ‌න්ට්ෆ්‍රීස් විවිධ වර්ණයන්ගෙන් යුක්ත ඇයි? පසුගිය දිනවල බොහෝ දෙනෙක් අහලා තිබුණා කූලන්ට් එක එක පාටින් තියෙන්නේ ඇ‌යි?ඒ‌වා එකින් එකට මිශ්‍ර කලහාම ප්‍රශ්ණයක් නැද්ද?පරණ වාහනවලට කූලන්ට් දාන්න හොඳයිද කියලා.ඒ‌ නිසා හිතුනා ඒ‌ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න. යම් යම්...
  14. salitha22

    Electronic Fuel Injection)

    EFI (Electronic Fuel Injection) ඇත්තටම මොකද්ද මේ EFI කියන්නෙ Petrol කියන්නේ ජ්වලන උෂ්නත්වය වැඩි ඉන්ධනයක් ඒ නිසා සාමාන්‍ය උෂ්ණත්වයේදී වුනත් පට ගාලා ගිනි ඇවිලෙනවා ඒ නිසා petrol engine වල petrol දහනය කරන්නෙ spark plug එකකින්. මේකෙ තියෙන ඉලෙක්ටෝඩ දෙක අතරට වෝල්ට් 40,000-80,000 වගේ අති විශාල...
  15. salitha22

    ජීප් මෝටර් රථ ඉතිහාසය

    ජීප් මෝටර් රථ ඉතිහාසය ජීප් මෝටර් රථ ඉතිහාසය කවුද ජීප් නම හඳුනාගන්නේ නැත්තේ?ඒ‌ තරම්ම ජීප් මෝටර් රථ නාමය ජනප්‍රිය අතර සියලුම ත්‍රාසජනක ධාවන අත්දැකීම් සම්බන්ධව සහ ලොව හොඳම මෝටර් රථ අතුරින් එකක ගමන් කිරීමේ අව්‍යජ ප්‍රීතියද ඔබ වෙත ගෙන එයි. ජීප් මෝටර් රථ වල Wagoneer ,Cherokee, Rubicon සහ Wrangler...
  16. salitha22

    ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන්

    ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් අද පවතින බොහෝ මෝටර් රථ සඳහා හයිඩ්‍රොලික් පවර් ස්ටීරියන් සිස්ටම් වෙනුවට ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් සිස්ටම් හඳුන්වා දී ඇ‌ති අතර ඉලෙක්ට්‍රික් පවර් ස්ටීරියන් සිස්ටම් හඳුන්වා දීමට මූලික වූ කරැණු ලෙස,එන්ජිම මත පැටවෙන බර අඩු කිරීම මගින් ඉන්ධන...
  17. salitha22

    එන්ජින් ඕවර්හීට්

    එන්ජින් ඕවර්හීට් ම එන්ජින් ඕවර්හීට් වීමට බලපාන ප්‍රධානතම හේතු විවිධ හේතු නිසා එන්ජින් ඕවර්හීට් තත්වයන් ඇති විය හැකි නමුත් ප්‍රධාන හේතුන් නිසා සාමාන්‍යයෙන් සිසිලන පද්ධතියේ උෂ්ණත්වය නිසිපරිදි අවශෝෂණය කර ගැනීමට සහ තාපය විසුරුවා හැරීමට බාධා ඇ‌ති කරයි.එබැවින් එන්ජින් ඕවර්හීට් වීමට බලපාන මෙම කරැණු...
  18. salitha22

    ලෙක්සස් මෝටර් රථ

    ලෙක්සස් මෝටර් රථ ලෙක්සස් මෝටර් රථ ඉතිහාසය ජපානයේ මෝටර් රථ අතුරින් විශාලතම අලෙවි සන්නාමය ලෙක්සස් වන අතර ලෙක්සස් යනු ටොයෝටා මෝටර් කෝපරේෂන් හි සුඛෝපභෝගී මෝටර් රථ අංශයයි.ලෙක්සස් ඉතිහාය දෙස බැලීමේ දී එය රහසිගත සෙඩාන් ව්‍යාපෘතියක් ලෙස ලොව හොඳම මෝටර් රථය නිර්මාණය කිරීම සඳහා අයිජි ටොයෝඩා(Eiji...
  19. salitha22

    ලැම්බෝගිනි මෝටර් රථ ඉතිහාසය

    ලැම්බෝගිනි මෝටර් රථ ඉතිහාසය ලැම්බෝගිනි මෝටර් රථ ඉතිහාසය ලැම්බෝගිනි මෝටර් රථ යනු ලොව පුරා මෝටර් රථ ලෝලීන් විසින් අතිශයෙන් ඇ‌ලුම්කරන සහ බෙහෙවින් ආදරය කරන මෝටර් රථයකි.මෙම මෝටර් රථ වේගය සහ විශිෂ්ඨ කාර්‍ය්‍යය සාධනය නිසා ප්‍රසිද්ධ අතර ඇදහිය නොහැකි ශෛලිය සමග නිෂ්පාදනය කර ඇත.කෙසේ වෙතත් මෙම මෝටර් රථ...
  20. salitha22

    hotel help

    පව්ලේ කට්ටියට (කට්ටිය 20 වගේ ඉන්නේ ) ඇවිත් දවසක් ඉන්න නෝමල් ගණන් තියන හොටෙල් එකක් තියනවද . ඕන කරන්නේ උදේ 10 ට වගේ එන්නේ .\ *වෙල්කම් ඩ්‍රින්ක් එක *ලන්ච් එක *පුල් එක යන්නේ 3 ට වගේ . නුවර අවටින් තමා බලන්නේ . (කඩුගන්නාව උනත් කමක් නෑ ) දන්නා කෙනෙක් හරි මේකේ ඉන්න කෙනෙක්ට හොටෙල් එකක්...

    No contents