Nuwaraeliya road help

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    නුවර එලිය යන්න ඉන්නෙ.අවිස්සාවේල්ල තලවකැලේ පැතෙතෙන් තමා ලගම.ඒත් ඒ පාර සව්ත්තුයි කියලා කෙනෙක් කිව්වා.ඒ පාරේ ගිය කෙනෙක් කෙනෙක් ඉන්නවද.විස්තර දැනගන
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ.. පිස්සුද?
    පට්ටම පට්ට කාපට් පාර, මම බයික් එකේ දෙපාරක්ම ගියා ඔය පාරෙ... හැබැයි කිතුල්ගලින් මෙහාට
    අවිස්සාවේල්ල පැත්තට වෙන්න වගේ ටිකක් අවුල්..අනිත් ටිකනන් සුපිරියි.. තේ වතු මැදින් කාපට් පාර.. ලංකාවෙ මම දැකපු පට්ටම හොද ලස්සනම පාරක්..
     
    • Like
    Reactions: salitha22

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    යකෝ.. පිස්සුද?
    පට්ටම පට්ට කාපට් පාර, මම බයික් එකේ දෙපාරක්ම ගියා ඔය පාරෙ... හැබැයි කිතුල්ගලින් මෙහාට
    අවිස්සාවේල්ල පැත්තට වෙන්න වගේ ටිකක් අවුල්..අනිත් ටිකනන් සුපිරියි.. තේ වතු මැදින් කාපට් පාර.. ලංකාවෙ මම දැකපු පට්ටම හොද ලස්සනම පාරක්..

    mata kiwwa kenek e para rali rali tiyanava kiyala.car eke yanna bari katavak tamai kiwwe.tiakak parani car eka.kali helei kiwwe
     
    • Like
    Reactions: kellsupun

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    mata kiwwa kenek e para rali rali tiyanava kiyala.car eke yanna bari katavak tamai kiwwe.tiakak parani car eka.kali helei kiwwe

    මචන්... කිතුල්ගල ටිකක පහුවෙලා යද්දි ලක්ෂපානට ගිහින් යන ඇතුල් පාරනන් අවුල්.. ඒ පාරෙ යන්න එපා.. කෙළින් පාරෙ පලයන්..ඒක සුපිරි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    mata kiwwa kenek e para rali rali tiyanava kiyala.car eke yanna bari katavak tamai kiwwe.tiakak parani car eka.kali helei kiwwe

    පාර රැළි ගැහිලා තමා තියෙන්නේ.. හුඟක්ම වංගු වල. වංගු ටික ටිකක් හෙමින් යන්න. කිත්ල්ගල-ලක්ෂ පාන-හිණිගත් හේන හරියට යන කම් ටික ටික ඔහොම තියෙනවා.. යන්න ඒ පාරේ..

    hatton indan carpet eka good condition
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    upulpdn:22693158 said:

    බොහොම ස්තූතිය .හිමින් කියන්නෙ 40ට වගේ වන්ගු ගන්න බැරිද.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Kumara456:22693054 said:

    mata kiwwa kenek e para rali rali tiyanava kiyala.car eke yanna bari katavak tamai kiwwe.tiakak parani car eka.kali helei kiwwe

    මචන්... කිතුල්ගල ටිකක පහුවෙලා යද්දි ලක්ෂපානට ගිහින් යන ඇතුල් පාරනන් අවුල්.. ඒ පාරෙ යන්න එපා.. කෙළින් පාරෙ පලයන්..ඒක සුපිරි..

    අනිවා
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    කෙලින් පාර කියන්නෙ වටවල පැත්තෙන් තියන පාරද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙලින් පාර කියන්නෙ වටවල පැත්තෙන් තියන පාරද [/QUOTE]

    මේකෙ රතු පාටින් දාලා තියෙන පාර තමයි අවුල.. හැබැයි ඒකේ ගියොත් විතරයි ලක්ෂපාන දිය ඇල්ල, නෝර්ටන් බ්‍රිජ් බලාගාරය එහෙම බලාගන්න පුලුවන් වෙන්නේ. හැබැයි පාර අවුල්.. ඔය නිල් පාට තියෙන එකේ පලයන්.. හදිසි නැතුව හෙමින් වට පිට ලස්සන බල බල පලයන්. වංගු වැඩි නිසා හයියෙන් යන්න එපා...

    QKqRFpw.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    කෙලින් පාර කියන්නෙ වටවල පැත්තෙන් තියන පාරද

    මේකෙ රතු පාටින් දාලා තියෙන පාර තමයි අවුල.. හැබැයි ඒකේ ගියොත් විතරයි ලක්ෂපාන දිය ඇල්ල, නෝර්ටන් බ්‍රිජ් බලාගාරය එහෙම බලාගන්න පුලුවන් වෙන්නේ. හැබැයි පාර අවුල්.. ඔය නිල් පාට තියෙන එකේ පලයන්.. හදිසි නැතුව හෙමින් වට පිට ලස්සන බල බල පලයන්. වංගු වැඩි නිසා හයියෙන් යන්න එපා...

    QKqRFpw.jpg

    bohoma stutiyi
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113

    පාර රැළි ගැහිලා තමා තියෙන්නේ.. හුඟක්ම වංගු වල. වංගු ටික ටිකක් හෙමින් යන්න. කිත්ල්ගල-ලක්ෂ පාන-හිණිගත් හේන හරියට යන කම් ටික ටික ඔහොම තියෙනවා.. යන්න ඒ පාරේ..

    hatton indan carpet eka good condition

    :yes::yes::yes::yes::yes:

    ow eka nam aththa.