කෙල්ලක් යාලු කර ගන්න
මච්නලා උබලගෙන් ලොකු උදව්වක් ඕනේ
උදව්වනම් කෙල්ලෙක් සම්බන්දව
මේකයි seen එක මම වැඩ කරන තැන කෙල්ලක් ඉන්නවා මට එයාව යාලු කර ගන්න ඕනේ මම ගැන කියනවනම් මට අවුරුදු 26ක් වෙනවා මිට කලින් කෙල්ලක් ඉදලත් නැ යාලුවෙක් විදහට ආශ්රය කරන්නවත් කෙල්ලෝ එක්ක move වෙන්න හම්බ වෙලා නැ වැඩිය මම...