Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ලොහාන් හිරකරුවන්ට දනගස්සල පිස්තෝලෙ තිබ්බද?
සෑම් අංකල්ට ඩෝං ගිහිල්ලා😂, තවත් නිවට පොන්සියෙක් 🤣
weer 11
Post #20
Sep 15, 2021
Forum:
ElaKiri Talk!
ලොහාන් හිරකරුවන්ට දනගස්සල පිස්තෝලෙ තිබ්බද?
උබත් ටිකක් චූන් වෙයන් පොන්සියෙක් වගේ ඉන්නැතුව. 😂😂
weer 11
Post #18
Sep 15, 2021
Forum:
ElaKiri Talk!
ලොහාන් හිරකරුවන්ට දනගස්සල පිස්තෝලෙ තිබ්බද?
මමත් කියන්නේ ඕක බොරුවක් පොඩි පොඩි දඩබ්බර වැඩ කලාට නියම සිංහල ලේ තියන සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න එකෙක්.
weer 11
Post #11
Sep 15, 2021
Forum:
ElaKiri Talk!
නන්දෙ vs පුතානෝ
ගෝඨා මේ රට ගොඩගන්නවා අනිවර්යෙන්ම. ඔහුට අභියෝග කරන්න එකෙක් ඉන්නවද..?
weer 11
Post #33
Sep 15, 2021
Forum:
ElaKiri Talk!
නන්දෙ vs පුතානෝ
මේ මෝඩයා ජනාධිපති වෙනවා කිව්වා.... 😂 😂 8 කෙසේ වෙතත් 18 වෙනි ජනාධිපතිනම් වෙන්න බැරිත් නැහැ.:ROFLMAO::ROFLMAO:
weer 11
Post #17
Sep 15, 2021
Forum:
ElaKiri Talk!
ලංකාවේ ගූ යූටියුබ් චැනල් අයින් කරන්න
subscribe karapu හින්දනේ නොටිෆිකේෂන් එන්නේ.... 😂 රෙද්ද අස්සේ දාගෙන දැන් කෑගහනවා කනවෝ...කනවෝ ...කියලා..
weer 11
Post #10
Sep 14, 2021
Forum:
News and Updates
අද මැච් එකත් සුපිරියටම කෑවා ....
ඕවර 20 ඉන්නත් බැරි ක්රිකටර්ස්ලා...චැහ් නව නිංගිරාවයි, 🤮 මේකේ යාන්තන් 120 යි. අරුන් නෝ විකට්ස් and ඕවර 14 ගේම ක්ලෝස් කලා. අපේ උන් තාම ලදරු අවදියේ....
weer 11
Post #6
Sep 14, 2021
Forum:
ElaKiri Talk!
ජාන විශ්ලේෂණය හරහා හෙළි වුණු අපගේ යටගියාව
එතකොට බංගලි ජාන වලට 73%ක් විතර අපේ ඒවා සමානයි කියන්නේ බොරු ද?? මේ විශ්ලේෂනය එතකොට සෑහෙන අව්ල් නේද.
weer 11
Post #35
Sep 14, 2021
Forum:
ElaKiri Talk!
මේ පරන ගතියට මන් මාර ආසයි
මමත් ගහකොල පිරුනු ගම්බද ගැමි පරිසර වලට මාර ආසයි.
weer 11
Post #9
Sep 13, 2021
Forum:
ElaKiri Talk!
ලක්ෂයකට 5%
මන්ත්රීලට ගෙවල් 200 හදන එක වැරදියි. හෙන ගහනවා ඒවාට නම්. එතකොට උන් දැන් ඉන්නේ පාරෙද. 🤔 රුපියල් බිලියන ගානක් කාබාසිනියා කරන පලාත් සබා අනිවාර්යෙන් අහෝසි කරන්න ඕනා.
weer 11
Post #45
Sep 13, 2021
Forum:
News
මට එකෙක් කැරි වැඩක් කරා. මට ඌට ගේමක් දෙන්න ඕන.
එතකොට ඔය true story කියන එකාද ජානක කියන්නේ. උබ හරියටම කියන්නේ කොහොමද.:rolleyes:🤔
weer 11
Post #86
Sep 11, 2021
Forum:
ElaKiri Talk!
රනිල් වික්රමසිංහ මහතාගෙන් ස්වර්ණ්වාහිනියේ දී නිරුත්තර වෙන්න අහගත් මාධ්යවේදීනිය
නෝංජල් පොන්න පොනිලාගේ පුප පලන්නේ සාගල.. 😂😂මේවා ප්රසිද්ද රහස්. ඔය පොන්නයව දකිද්දිත් මට වමනේ යනවා. 🤣🤮
weer 11
Post #85
Sep 11, 2021
Forum:
ElaKiri Talk!
ඇහේ කටු ඇනිච්ච නංගි
ඒ වගේ අවුල් කතා බැසිය කිව්වට ගෝඨා කියන්නේ අවශ්යම බැරෑරුම් මොහොතක රටට අවශ්ය කරන නායකයෙක්
weer 11
Post #34
Sep 11, 2021
Forum:
ElaKiri Talk!
ඇහේ කටු ඇනිච්ච නංගි
ගෝඨාභය මේ රට ගොඩගන්නවා දුක් සීන් පච සීන් වැඩක් නෑ බං. බලපං කොරෝනා වලින් අවුරුදු දෙකක් තිස්සේ ම මේ රට වැටිල තියෙද්දිත් මෙහෙම ගෙනියනවා කියන්නේ. ✌️✌️❤️👉
weer 11
Post #30
Sep 11, 2021
Forum:
ElaKiri Talk!
Hot අක්කි
ගෑනු හොදයිනේ මුන්ට වඩා. ලිද ලග සංගමය වගේ චීත්තයෝ ටික සෙට් වෙලා. 😂😂
weer 11
Post #22
Sep 11, 2021
Forum:
ElaKiri Talk!
Hot අක්කි
තවත් චීත්තයක්... 😂
weer 11
Post #19
Sep 11, 2021
Forum:
ElaKiri Talk!
කුන්ඩලීන ශක්තියෙ හාස්කම්💪💪💪
පව් යකෝ මූටත් වෙච්චි දේ...රෙදි නෑ 😂 😂 😂 කාලය සහ ස්වභාධහම විසින් මුන්ගේ රෙදි ගලෝනව එකින් එක.:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
weer 11
Post #9
Sep 11, 2021
Forum:
News and Updates
ජිප්සීස්ලගෙ ලස්සන සින්දු මොනවද?
අහිංසක ටොයි රචනා... :ROFLMAO: 😂 :ROFLMAO:
weer 11
Post #37
Sep 11, 2021
Forum:
Old Hits
අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු
අද ඌට ආපු වෙලාවේ ඉදලම හරිගියේ නෑ
weer 11
Post #128
Sep 10, 2021
Forum:
ElaKiri Talk!
අද චන්දිමාල් ගහන ලකුණු ගණන අනුමාන කරමු
අසලන්ක ගියා....
weer 11
Post #126
Sep 10, 2021
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom