1. weer 11

    මම විවාහ වෙන්නේ නැ... 🙄

    මෙයා ලෙස්බියන්.. අරයට පොඩි කොල්ලෝ ඕනා 😂 දැක්ක වගේනේ කියන්නේ...යකෝ තොපි චීත්ත කෑලි වලටත් අන්තයිනේ.🤮 කිරියට එන උන් දැන් ලිද ලග සංගමය වගේ. නොදෝකින් එකම එක දෙයක් ඉදිරිපත් කරපල්ලා කාටත් සැක හැර පිලිගන්න පුලුවන්...
  2. weer 11

    මම විවාහ වෙන්නේ නැ... 🙄

    බොරු කියන්න එපා යකෝ.... කෝ සාක්ෂි
  3. weer 11

    භාගයක් දුකයි භාගයක් සතුටුයි

    සුනාමියක් එන්නේ අවුරුදු දහස් ගානකට එකක්. 😄 වෙරලේ ඉන්න එකා අවුරුදු කී දාහක් බලාඉන්නද සුනාමිය එනකම්
  4. weer 11

    මෝඩත්‍රිබලට-පහසුකම්අඩුහෝටලයක්

    එහෙම කලොත් මෙහෙම කියනවා.. මෙහෙම කලොත් අරෙහෙම කියනවා..😆
  5. weer 11

    උද්දච්ච කමේ උපරිමය ද මේ.

    ගෝඨා මේ රට ගොඩගන්නවා අනිවර්යෙන්ම... තොපි වගේ පැරදිච්ච උන්ගේ මූසල ඇඩියාව තමයි ශාපේ... 🤮🤮
  6. weer 11

    මැච් එක දිනන ලයින් එකක් නේද යාලුවනේ තියෙන්නෙ.

    වනිදු අද හොදට සෙල්ලම් කරන් ආවා..අනවශ්‍ය බෝලෙකට එල්ලුනා ඊසි කැච් එකක් දුන්නා. 😿
  7. weer 11

    මෑච්නන් මොනවද බ්‍රො සිගරට් එකක් ගහල ආතල් එකේ ඉමු - dickවල්ල & බින්දුසාර @ Durham

    ඉතිං දැන් හිතපල්ලා මුලින්ම එලවන්න ඕනේ කාවද කියල.... ක්‍රිකට් හදන්න නම්.??
  8. weer 11

    මෑච්නන් මොනවද බ්‍රො සිගරට් එකක් ගහල ආතල් එකේ ඉමු - dickවල්ල & බින්දුසාර @ Durham

    මුකුත් කියන්න එපා බං..මේ අපමන උත්සාහය රජවීමට නොව බෝලය බැට් එකේ වද්දාගැනීමට නොවේද. 😂 😂 සිරිලන්කට් ක්‍රිකට් ෆන්:ROFLMAO:
  9. weer 11

    ⚾||LPL-Lanka Premier League 2021 ||⚾|Update & Discussion Thread|

    අපමන උත්සාහ කරලා ගැහුවත් බෝලෙට වදින්නෑ😂 ඔය පාන්ඩුවන්ගේ LPL බලන්නේ කොයි වගේ උන්ද🤔🤔🤔🤮🤮
  10. weer 11

    Honda CD200 RoadMaster - කොහොමද ලුක් එක ❤️

    මම පැදලා තියනවා ආසම සුපිරිම බයික් එකක් තමයි. 😘හඬ එහෙම පට්ට. ඉන්දියන් උන්ට ඔය ස්ටෑන්ඩර්ඩ් එකට ඔය කොලිටියට බයික් එකක් ගහන්න තව අව්. 100 වත් යයි. 😅
  11. weer 11

    මෑච්නන් මොනවද බ්‍රො සිගරට් එකක් ගහල ආතල් එකේ ඉමු - dickවල්ල & බින්දුසාර @ Durham

    දිගින් දිගටම අසාර්තක වෙලා බිංදුවට පිට පිට 3 වතාවක් අව්ට් වෙලා බීලා ගිහිල්ලා අහිංසකයෙක් යට කරලා මරපු එකාව උප නායක කරල ටීම් එකට ගත්තු උන් මේවට විනය ක්‍රියාමාර්ග ගන්නවලු.. 😂😂
  12. weer 11

    උබලට නැද්ද මේ වගේ හීන

    ඔය වගේම නැතත් ගම් පලාත්වල ඔය වගේ සීනරිස් එක්ක තියන ගෙවල් කොච්චර තියනවද. එහෙම තියන උන්ට කිසි අගයක් නෑ. උබට උනත් ඔච්චර තමයි....
  13. weer 11

    ඔබට මෙය කළ නොහැකි නම්, කරුණාකර මෙය කළ හැකි වෙනත් කෙනෙකුට දෙන්න

    පොල් අඩි ගහන්නේ පොල් අඩි.... 😂ඊයේ නම් ක්‍රිකට් අප්පිරියම උනා. 🤮 ගොන් ෂොට් ගහන ශ්‍රීලන්කන් ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස්. 🤮🤮🤮 අදාල පන්දුවට කුමන ෂොට් එකද කියලාවත් දන්නෑ. අන්ඩර් 12 යන්නවත් සුදුසු නෑ.
  14. weer 11

    අහෝ cricket 🏏 අපි වැටිච්ච තැනක් 🤐

    බංග්ලාදේශයේදී පන අදිමින් තිබූ ශ්‍රීලන්කා ක්‍රිකට් එංගලන්තයේදී අවසන් හුස්ම හෙලූ වගයි.⚰️⚰️⚰️
  15. weer 11

    අහෝ cricket 🏏 අපි වැටිච්ච තැනක් 🤐

    confidence ඇතුව professional විදිහට ගහන එකෙක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්න ඕනා හොදේ... 😂 😂 😂
  16. weer 11

    අහෝ cricket 🏏 අපි වැටිච්ච තැනක් 🤐

    20 overs ඇත්තමයි මචං ඕෆ් එකේ ඒවා ලෙග් සයිඩ් හරවනවා... 😂 😂 පුදුමයි ඒත් ඇත්තයි.
  17. weer 11

    අහෝ cricket 🏏 අපි වැටිච්ච තැනක් 🤐

    ඕෂද ගහන විදිහ දැක්කම වමනේ යනවා...අපේ ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස්ලා... :ROFLMAO: 😂
  18. weer 11

    තනි වූ ඇය

    මොංගල්ද... ඔය හැටිද.. 😂

    No contents