1. weer 11

    Ralph Lauren Polo ගනන් ද?

    අපේ සහෝදරයෝ දෙන දෙයක් තමයි කන්නේ අදින්නේ... 😂බොහොම වගකීමෙන් කියන්නේ. ඈ... 🤣🤣 ------ Post added on 1625660288 ඉතිං අපිට එහෙම කරන්න කියල දුන්නේ කව්ද... 😂😂 චූටි බබෝ... අම්මපා වගකීමෙන් අහන්නේ ඈ... 🤣 ------ Post added on 1625660574
  2. weer 11

    Ralph Lauren Polo ගනන් ද?

    😄😂😂🤣🤣
  3. weer 11

    කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන!

    ඔන්න දැන් ටැප් එක ඇරියා හෝගාලා... 😂 දෙන්න දෙන්න මුඩුක්කු බාෂාවේ මියුරු වදන් ගලපා අසූචි මුසුකොට හොදහැටි🤣 ------ Post added on 1625554393
  4. weer 11

    කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන!

    මුඩුක්කු සක්කිලියා බැස්සා එලියට... 🤮🤮🤮 කිරියම ගදගස්සලා තමයි යන්නේ ඕකා... තුහ් නොදෝකින් අසූචි වලදන ඌරා.. 🐷🐖
  5. weer 11

    කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන!

    කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අවුරුදු පහළොවේ දැරිය ‘ඔන්ලයින්’ මිලට අරගෙන! අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹට ආසන්න රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට...
  6. weer 11

    ආසියානු කලාපයේ බොහෝ රටවල විදේශ සංචිත ඉහලට (ශ්‍රී ලංකාව 2019 ටත් වඩා පහලට)

    ඒ ආසියාවේ අනික් රටවලත් මහබැංකු සුද්දේ දීලා, බෝම්බ ගස්සවලා, ටුවරිසම් බින්දුවටම වට්ටලා නෙවෙයි නේද..?? 😂 අන්න ඒකට තමයි කියන්නේ පරාජයේ වේදනාව සහ වහල්භාවයේ සුරථාන්තය විදීම කියලා. 😂😂😂
  7. weer 11

    ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. - අර්ජුන

    මම කලින් ඉදන්ම කිව්වේ උන්දෙන්න තමයි ක්‍රිකට් කෑවේ. ඕන තරම් මම කමෙන්ට් කරලා තියනවා මේකේ සමහර අය්යලා උඩුබිරුවා ඒවාට. 😊 සංගා මහේල කියන්නේ අතිශ්‍ය ආත්මාර්තකාමී සත්තු දෙන්නෙක්. සමහරු හෙන භක්තිය උන් දෙන්නට. 😄 මේ දක්වා උන්ගේ කෙරුවාවන් අරන් බැලුවනම් ඇත්ත තේරුම් යනවා.
  8. weer 11

    15 දැරිය විකිණු වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

    ඒ කාලේ කෙල්ලෝ 100ක් දූෂනය කරපු සතුට වෙනුවෙන් පාටියක් දුන්න එකෙක් ගැන මතක් උනා මන්ත්‍රී කෙනෙක්ද පලාත් සභා එකෙක්ද කොහෙද මතක නෑ. ඒවා ගැන මේ වගේ වේගවත්ව ධෛර්ය්‍යමත්ව පරීක්ෂන සිදුකලේ නැහැ. ඒ කේස් නිකන්ම යට ගියා.
  9. weer 11

    ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී

    මරනය ගැන වැඩිය හිතන්න එපා මේවගේ සැපේ ඉදපන් 😂 😂
  10. weer 11

    ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී

    මේ වගේ උන් එක්කනේ රට ඉදිරියට ගෙනියන්න වෙලා තියෙන්නේ. 😂 😂 ඔන්ලයින් රට හදන මේවගේ අපතයෝ නම් පොලොවට බරක්.
  11. weer 11

    ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී

    බල්ලෝ බිරුවට කදු පාත් වෙනවද නෑනේ...ගෝඨා මේ රට ගොඩගන්නව අනිවා. මේ දක්වා කරලා තියෙන ව්‍යපෘති බලපල්ලා කුප්පගති අතෑරලා. පැය 24 ම උඩ බිරුවට වැඩක් නෑ. එහෙනම් රට බාර දෙන්න ඉන්නේ කව්ද කියපල්ලා 😂 😂 හැබැයි මෙතන සිනා සාගරයක් කරන්නැතුව ඉන්න එකා කියපල්ලා.:ROFLMAO::ROFLMAO:
  12. weer 11

    පොල්‌ ගාන පොශ් කෙල්ල

    මේ වගේ දැරිවියන්ට මඩු වලිගෙන් තලන්ට ඕන.. හිටං :- සිරිසේන
  13. weer 11

    2025 - අර්ජුන එයිද ?

    සිරාව වගේ අර්ජුනයවත් ජෝක් එකට ගන්න එපා බං. 😄
  14. weer 11

    පොල්‌ ගාන පොශ් කෙල්ල

    ඉන්න ඉරියව්ව තමා වටින්නේම. 😊
  15. weer 11

    2025 - අර්ජුන එයිද ?

    Gota me rata godagannawa aniwa. Hebai ethumata awshaya sahayogaya dhennea kuhaka kalakanni. 🤨
  16. weer 11

    ලංකාවෙ මිනිස්සුනම් අනේ මංද නේ?

    ලංකාවේ ගොඩක් උන් නම් ඔය වගේ කාලකන්නි තමා තැනකට ගියාම, වැඩක් කරගන්න ගියාම එතන පිරිස ඉන්නවනම් පෙළට හැදිලා තමන්ගෙ වාරය එනකං ඉවසීමෙන් ඉන්න දන්නෑ. දියුණු රටවල වෙනස ඔය වගේ තැනකට වැඩක් කරගන්න ගියාම කාගෙවත් විධානයකින් තොරව ලස්සනට පෙළක් හැදිලා ආපු අනුපිලිවෙලට බොහොම ඉවසීමෙන් ඉන්නවා තමන්ගෙ වාරය එනකං
  17. weer 11

    මෙලොව උපදින මිනිසුන් අතර සුරූපි හා විරූපි බවට හේතුව?

    කෝමද ඒක...:-)උබේ හිත සතුටු වෙන දෙයක් ඌ කිව්වා නම් හරිද...😂යතාර්ථයට මුහුන දෙන්න ඔහොම බෑ යාලුවා. තර්ක විතර්ක සංවාද ගොඩනගන්න ඕනා. පාලු ගෙයි වලං බිදලා හරියන්නෑ.

    No contents