දුම් කොළ කියන්නෙත් මත්වෙන දෙයක් මචන්. දුම් බීමෙන් තමන්ගේ ශරීරයට වෙන හානිය සහ දුම් බොනකොට ළඟ ඉන්න අයට වෙන හානියත් නිසා, බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව එක හොඳ නැහැ. බුදුන් වහන්සේ ගේ ධර්මය උන් වහන්සේ ජීවත්ව හිටි කාලයට සහ ඒ කාලයේ තිබුණු දේවල් වලට පමණක් සීමා වෙන්නේ නැහැ මචන්. දෑනටමත් පේනවනේ, විද්යාව...