මචන්ලා මට cannon 600D camera එකේ price එකයි මේකේ quality එකයි කොහොමද කියල advice ටිකක් දීපල්ලකෝ. මම ගන්න හිතන් ඉන්නේ. කොහෙන්ද ගන්න පුළුවන් හොඳ එකක් සහ මේකෙන් wedding එකක් එහෙම කරන්න පුලුවන්ද කියල උපදෙස් ටිකක් ඕනේ. camera එකේ තියෙන lence එක ඇතිද wedding එකක් වගේ කවර් කරන්න. camera එක ගත්තට දැන්ම...