කැමරා ගන්න හොඳම තැන?
සමහරු කියනවා කැමරා LK එකේ දෙන්නේ තායිලන්ඩ් බොඩි එක තියෙන එකලු, මෙට්රොපොලිටෝන් එකේ හොඳයිලු american බොඩි එකලු තියෙන්නේ.
(එත් තව සමහරු කියනවා බොඩියට රැවටෙන්න එපා ඇතුල හොඳයිලු..- මේක කට කහනවට කිව්වේ jork)
සමහරු කියනවා ලොකු ගනන් වලට යන්න ඕන නැහැ, නොර්මල් බොඩි එකක් අරගෙන හොඳ...