බෞද්ධයන් බිලී බාන කුරුස සමාගම්

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    බෞද්ධයන් බිලී බාන කුරුස සමාගම්

    1075_540975389253382_929036215_n.jpg

    බුදු පිළිම කඩා බිඳ ගිනි තබා අන්‍යාගම්කරණය කරන සත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් බොදු බල සේනාවෙන් අල්ලයි....

    දේවගැති මාධ්‍ය ලොක්කන් සිව් දෙනෙකුත් ඒ අතර...

    පංචන ජයසිංහ

    බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අයථාකරයෙන් අන්‍යාගම්කරණය කරනු ලබන හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් වටලා සියලු තතු හෙළිදරව් කර ගැනීමෙන් අනතුරුව පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලය කටයුතු කොට තිබේ. ඉකුත් 12 වැනි සිකුරාදා (2012.10.12) දින රාත්‍රියේදී බොදු බල සේනා ජාලයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් කරනු ලැබූ මෙහෙයුමකදී පිළියන්දල, මඩපාත, බටගැත්තර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි මෙම කල්ලිය වැටලීමට හැකි වූ අතර, එසේ අත්තඩංගුවට ගත් පිරිස අතර පාස්ටර්වරුන් හෙවත් දේවගැතිවරුන් දෙදෙනෙකු හා මෙරට සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුර කරුණු රාශියක් අනාවරණය විය.

    "එක පවුලක් හිටියා, මේ පවුලේ පුතාට වයස අවුරුදු 26ක් පමණ ඇති; නම දමිත්. මුලින් තරැණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ මෙම තරුණයා කිසියම් පිරිසකගේ පෙළැඹවිම මත හිටිවනම එක්තරා බැංකුවක සේවය කරනු ලබන තරුණියක් සමඟ හිටිවනම විවාහ වෙනවා. නමුත්, මාස දෙකක් ඉක්ම යන්නට මත්තෙන් මේ පවුලට කණකොකා හඬන්නට පටන් ගන්නවා; අර විවාහ වූ තරුණියගෙන් මේ තරුණයාට සිදු වන නොයෙකුත් අඩම්තේට්ටම් හා කෙනෙහිලිකම් නිසා. ඇත්තටම කියනවා නම් මේ තරුණිය ඉවැන්ජලික සමාගමක කුමන්ත්‍රණකාරියක්. ඇගේ මෙහෙයැවීම මත මේ තරුණයාට මානසිකව පීඩාවන් දී පසුව එයින් මුදවන මුවාවෙන් ඉවැන්ජලික පල්ලියට සම්බන්ධ කරවනු ලබනවා. එහිදී පාස්ටර්වරුන් විසින් මේ තරුණයාගේ මනස දූෂ්‍ය කරනවා ඔහු විවාහ වී සිටින තරුණිය දඩබ්බර අයුරින් හැසිරෙන්නේ ඈට යක්ෂාවේෂ වී සිටින නිසා බව කියමින්... එහෙම කියලා එක්තරා ආකාරයක මෝහන නිද්‍රාවකට පත්කරනු ලබනවා. ඊට පස්සේ මේ තරුණයාට උපදෙස් දෙනවා පවුල් ජීවිතය අසාර්ථක වෙන්නේ නිවසේ යක්ෂයෙකු සිටීම හේතුවෙන් බවට. මොවුන් මේ යක්ෂයා කියන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට. කොහොම හරි මේ විෂබීජ ගිලින තරුණයා ගෙදරට ඇවිත් පාස්ටර්වරුන්ගේ උපදෙස් පරිදි බුදු පිළිම කඩමින්, ගිනි තබමින්, දෙමාපියන්ට පවා දරුණු හිංසා පීඩා කරමින් උන්මන්තකයෙකු සේ හැසිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර විවාහ වූ තරැණිය දික්කසාද වී යළිත් තරුණයෙකු බිලී බා ගැනීමේ මෙහෙයුමට අවතීර්ණ වෙනවා. මෙම කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරුවා වනුයේ උපතින් හින්දු බැතිමතෙකු වන එහෙත්, පසුව ඉවැන්ජලික සමාගමක් විසින් බිලී බා ගත් පී.දිනේෂ් කුමාර නමැති 27 හැවිරිදි තරුණ දේවගැතිවරයෙක්. "නේම් ඔෆ් ලෝර්ඩ් ජීසස්" නම් ඉවැන්ජලික සමාගමෙන් තමයි මොවුන්ව මෙහෙයවනු ලබන්නේ. මෙවැනි ඉවැන්ජලික කල්ලි කණ්ඩායම්වල මෙහෙයැවීම යටතේ අසාර්ථක වූ පවුල් 500ක් පමණ අප බොදු බල සේනා ජාලය විසින් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් පත්ව සිටින අගතියෙන් මුදවා ගෙන මේ රට ආගමික බිල්ලන්ගෙන් ගලවා ගැනීම සඳහා බොදු බල සේනා ජාලය ක්‍රියාත්මක වනු ලබනවා. මේ අත්තඩංගුවට ගත් කල්ලියේ සිටි මාධ්‍යවේදීන් සිව් දෙනා සුවිශේෂයි. මහසඟරුවනට නිගා දෙන අයුරින් විද්‍යුත් මාධ්‍ය හසුරුවනු ලබන්නේ මොවුන් විසින්. එසේ කොට ලංකාවේ ආගමික නිදහසක් නැතැයි කියමින් ඇමෙරිකාවේ උවමනාවන් ඉෂ්ඨ සිද්ධ කර දීමට ඔවුන් කටයුතු කරනවා. මෙවැනි ඉවැන්ජලික සමාගම් 400ට අධික ප්‍රමාණයක් මෙරට සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි වී තිබෙනවා" යැයි බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කර සිටියහ. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:

    "ඉවැන්ජලික කල්ලි කතෝලික සභාවටත් අභියෝගයක් වී ඇති බව පසුගිය දිනෙක මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින්ම ප්‍රකාශ කරනු ලැබුවා. හරි නම් මේවා විසඳගන්න ඕනෑ ඔවුන් විසින්. ඒත් මේ බෞද්ධ රට තුළ කතෝලික සභාවේ බලයක් බලයක් නැති නිසාත්, වැඩිපුරම මෙවැනි උගුල්වලට හසු වන්නේ බෞද්ධයින් වන නිසාත් බොදු බල සේනා ජාලය මීට මැදිහත් වෙලා ඒවා මැඬලන්න කටයුතු කරනවා. නමුත්, අපි දැනගන්න කැමතියි මේවා සම්බන්ධයෙන් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද කියා...? එපමණක් නොවෙයි; මේ වන විට කතෝලික සභාවේ මෙහෙයැවීම යටතේ කතෝලිකාගම දේශානුරූපී කරමින්, සිංහල බෞද්ධ සංස්කෘතිය උකහාගෙන සිදු කරන ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයට කාදිනල්තුමා ලබා දෙන පිළිතුර මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි. රාගම තේවත්ත බැසිලිකාවේ ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයක් සිදුකර තිබෙනවා.මනාව සරහන ලද සද්ධන්ත හස්තිරාජයින් පිටේ සධාතුක කරඬුව වඩමවන්නාක් සේ කුරුස තබා ප්‍රදර්ශනය කරමින් පෙරහැර පවත්වනවා. මුතුකුඩ, මුරායුධ, සේසත්, වෙස් නැටුම් කණ්ඩායම්, මඟුල් බෙර, සක්පිඹීම්, ගොක්සැරසිලි ආදිය යොදා ගනිමින් කතෝලිකාගම යැයි කියා විශාල ප්‍රෝඩාවක් මවා පෙන්නනවා. මේවා සම්බන්ධයෙනුත් කතෝලික සභාවේ ස්ථාවරය දැනගන්න අපි කැමතියි. මේ රටේ සෑම අර්බුදකාරී අවස්ථාවකදීම මැදිහත් වෙලා බේරා ගත්තේ මහසඟරුවනයි. අදීන ඉතිහාසයක් හිමි මේ රටේ අදත්, හෙටත් ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධ බලයයි. අපි අපේ වත්ත සුද්ද කරනවා වගේම වත්තට පනින්න හදන ඌරු කොටුත් සුද්ද කරනවා. ප්‍රභාකරණ්ගේ ඊනියා ඊළාම් රාජධානි සංකල්පය පිටුපස දිවුණේත්, දමිළ හින්දු විමුක්ති අරගලයක් නොවෙයි; කුරුස යුද්ධයක් බව මේ රටේ හැමෝම දන්නවා. ඒ කාලෙදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පෙනී සිටි පාස්ටර්වරැන් 18 අල්ල ගන්න අපි සමත් වුණා. යළිත් එවැන්නක් සිද්ධ වන්න තියන්නේ නෑ... ඒ නිසා මේ රටේ සාමය බිඳ දමන, මිත්‍යා දෘෂ්ඨීන් වපුරන සෑම ආගමික බිල්ලෙක්වම බෙල්ලෙන් අල්ල ගන්නත් අපි පසුබට වෙන්නේ නෑ..." යනුවෙන් අවධාරණය කළහ.

    එසේ අල්ලාගත් එක් පාස්ටර්වරයෙක් බෞද්ධයන්ගෙන් සමාව ගත් ආකාරය.

    sory machanla meka repost kiyala dekke demmata passe... meka dekkama wewlanna gaththa....
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    පුලුවන්නම් ඔහොම මුස්ලිම් එකෙක්ට කරලා පෙන්නපන් වැඩ්ඩොනම් මේ පොඩි පොඩි එව්න්ව අල්ලන් පොරවල් වෙන්නේ නැතුව
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පුලුවන්නම් ඔහොම මුස්ලිම් එකෙක්ට කරලා පෙන්නපන් වැඩ්ඩොනම් මේ පොඩි පොඩි එව්න්ව අල්ලන් පොරවල් වෙන්නේ නැතුව

    මුස්ලිම් එවුන්ට නැගෙනහරි මේ ළගදි හොදට ශුද්ධ වෙන්න දීලා තියෙන්නේ, උබලා වත් තාම එක දන්නේ නෑ මම හිතන්නේ. උබලට ගේම දෙන්නේ අපි ගරිල්ලා ක්‍රමයට ඒ දෙන්නේ උබලගේම පකිස්ථානයෙන් ගත්ත ආයුධ වලින්. :lol:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මුස්ලිම් එවුන්ට නැගෙනහරි මේ ළගදි හොදට ශුද්ධ වෙන්න දීලා තියෙන්නේ, උබලා වත් තාම එක දන්නේ නෑ මම හිතන්නේ. උබලට ගේම දෙන්නේ අපි ගරිල්ලා ක්‍රමයට ඒ දෙන්නේ උබලගේම පකිස්ථානයෙන් ගත්ත ආයුධ වලින්. :lol:
    එල එල පුලුවන්නම් මේ වගේ ජිහාඩ් කාරයෙක්ව අල්ලන් බුදු පිලිමෙකට වන්දවල පාපොච්චාරණයක් අරන් මේ වගේ වීඩියෝ එකක් කරලා u tube දාල පෙන්නන්න ඔන්න උ බෝම්බයක් පුපුරවගත්තොත් උබලටත් මැරෙන්නයි වෙන්නේ :lol:
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    අන්න ඔහොම තමයි කරන්න ඕන. බොදු බල සේනා ජයා වේවා.........
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,678
    17,858
    113
    පුලුවන්නම් ඔහොම මුස්ලිම් එකෙක්ට කරලා පෙන්නපන් වැඩ්ඩොනම් මේ පොඩි පොඩි එව්න්ව අල්ලන් පොරවල් වෙන්නේ නැතුව
    තමන්ගෙ තරම දන්නැති අහිංසක හම්බයෙක්....:lol::lol::lol::lol:
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    1075_540975389253382_929036215_n.jpg

    බුදු පිළිම කඩා බිඳ ගිනි තබා අන්‍යාගම්කරණය කරන සත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් බොදු බල සේනාවෙන් අල්ලයි....

    දේවගැති මාධ්‍ය ලොක්කන් සිව් දෙනෙකුත් ඒ අතර...

    පංචන ජයසිංහ

    බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අයථාකරයෙන් අන්‍යාගම්කරණය කරනු ලබන හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් වටලා සියලු තතු හෙළිදරව් කර ගැනීමෙන් අනතුරුව පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලය කටයුතු කොට තිබේ. ඉකුත් 12 වැනි සිකුරාදා (2012.10.12) දින රාත්‍රියේදී බොදු බල සේනා ජාලයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් කරනු ලැබූ මෙහෙයුමකදී පිළියන්දල, මඩපාත, බටගැත්තර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි මෙම කල්ලිය වැටලීමට හැකි වූ අතර, එසේ අත්තඩංගුවට ගත් පිරිස අතර පාස්ටර්වරුන් හෙවත් දේවගැතිවරුන් දෙදෙනෙකු හා මෙරට සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වේ. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුර කරුණු රාශියක් අනාවරණය විය.

    "එක පවුලක් හිටියා, මේ පවුලේ පුතාට වයස අවුරුදු 26ක් පමණ ඇති; නම දමිත්. මුලින් තරැණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ මෙම තරුණයා කිසියම් පිරිසකගේ පෙළැඹවිම මත හිටිවනම එක්තරා බැංකුවක සේවය කරනු ලබන තරුණියක් සමඟ හිටිවනම විවාහ වෙනවා. නමුත්, මාස දෙකක් ඉක්ම යන්නට මත්තෙන් මේ පවුලට කණකොකා හඬන්නට පටන් ගන්නවා; අර විවාහ වූ තරුණියගෙන් මේ තරුණයාට සිදු වන නොයෙකුත් අඩම්තේට්ටම් හා කෙනෙහිලිකම් නිසා. ඇත්තටම කියනවා නම් මේ තරුණිය ඉවැන්ජලික සමාගමක කුමන්ත්‍රණකාරියක්. ඇගේ මෙහෙයැවීම මත මේ තරුණයාට මානසිකව පීඩාවන් දී පසුව එයින් මුදවන මුවාවෙන් ඉවැන්ජලික පල්ලියට සම්බන්ධ කරවනු ලබනවා. එහිදී පාස්ටර්වරුන් විසින් මේ තරුණයාගේ මනස දූෂ්‍ය කරනවා ඔහු විවාහ වී සිටින තරුණිය දඩබ්බර අයුරින් හැසිරෙන්නේ ඈට යක්ෂාවේෂ වී සිටින නිසා බව කියමින්... එහෙම කියලා එක්තරා ආකාරයක මෝහන නිද්‍රාවකට පත්කරනු ලබනවා. ඊට පස්සේ මේ තරුණයාට උපදෙස් දෙනවා පවුල් ජීවිතය අසාර්ථක වෙන්නේ නිවසේ යක්ෂයෙකු සිටීම හේතුවෙන් බවට. මොවුන් මේ යක්ෂයා කියන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේට. කොහොම හරි මේ විෂබීජ ගිලින තරුණයා ගෙදරට ඇවිත් පාස්ටර්වරුන්ගේ උපදෙස් පරිදි බුදු පිළිම කඩමින්, ගිනි තබමින්, දෙමාපියන්ට පවා දරුණු හිංසා පීඩා කරමින් උන්මන්තකයෙකු සේ හැසිරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර විවාහ වූ තරැණිය දික්කසාද වී යළිත් තරුණයෙකු බිලී බා ගැනීමේ මෙහෙයුමට අවතීර්ණ වෙනවා. මෙම කල්ලියේ ප්‍රධාන මෙහෙයුම්කරුවා වනුයේ උපතින් හින්දු බැතිමතෙකු වන එහෙත්, පසුව ඉවැන්ජලික සමාගමක් විසින් බිලී බා ගත් පී.දිනේෂ් කුමාර නමැති 27 හැවිරිදි තරුණ දේවගැතිවරයෙක්. "නේම් ඔෆ් ලෝර්ඩ් ජීසස්" නම් ඉවැන්ජලික සමාගමෙන් තමයි මොවුන්ව මෙහෙයවනු ලබන්නේ. මෙවැනි ඉවැන්ජලික කල්ලි කණ්ඩායම්වල මෙහෙයැවීම යටතේ අසාර්ථක වූ පවුල් 500ක් පමණ අප බොදු බල සේනා ජාලය විසින් මේ වනවිට හඳුනා ගෙන තිබෙනවා. ඔවුන් පත්ව සිටින අගතියෙන් මුදවා ගෙන මේ රට ආගමික බිල්ලන්ගෙන් ගලවා ගැනීම සඳහා බොදු බල සේනා ජාලය ක්‍රියාත්මක වනු ලබනවා. මේ අත්තඩංගුවට ගත් කල්ලියේ සිටි මාධ්‍යවේදීන් සිව් දෙනා සුවිශේෂයි. මහසඟරුවනට නිගා දෙන අයුරින් විද්‍යුත් මාධ්‍ය හසුරුවනු ලබන්නේ මොවුන් විසින්. එසේ කොට ලංකාවේ ආගමික නිදහසක් නැතැයි කියමින් ඇමෙරිකාවේ උවමනාවන් ඉෂ්ඨ සිද්ධ කර දීමට ඔවුන් කටයුතු කරනවා. මෙවැනි ඉවැන්ජලික සමාගම් 400ට අධික ප්‍රමාණයක් මෙරට සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි වී තිබෙනවා" යැයි බොදු බල සේනා ජාලයේ මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කර සිටියහ. වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:

    "ඉවැන්ජලික කල්ලි කතෝලික සභාවටත් අභියෝගයක් වී ඇති බව පසුගිය දිනෙක මැල්කම් රංජිත් කාදිනල් තුමා විසින්ම ප්‍රකාශ කරනු ලැබුවා. හරි නම් මේවා විසඳගන්න ඕනෑ ඔවුන් විසින්. ඒත් මේ බෞද්ධ රට තුළ කතෝලික සභාවේ බලයක් බලයක් නැති නිසාත්, වැඩිපුරම මෙවැනි උගුල්වලට හසු වන්නේ බෞද්ධයින් වන නිසාත් බොදු බල සේනා ජාලය මීට මැදිහත් වෙලා ඒවා මැඬලන්න කටයුතු කරනවා. නමුත්, අපි දැනගන්න කැමතියි මේවා සම්බන්ධයෙන් කාදිනල්තුමා ප්‍රමුඛ කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද කියා...? එපමණක් නොවෙයි; මේ වන විට කතෝලික සභාවේ මෙහෙයැවීම යටතේ කතෝලිකාගම දේශානුරූපී කරමින්, සිංහල බෞද්ධ සංස්කෘතිය උකහාගෙන සිදු කරන ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයට කාදිනල්තුමා ලබා දෙන පිළිතුර මොකක්ද කියලත් අපි දැනගන්න කැමතියි. රාගම තේවත්ත බැසිලිකාවේ ඓතිහාසික සංස්කෘතික මංකොල්ලයක් සිදුකර තිබෙනවා.මනාව සරහන ලද සද්ධන්ත හස්තිරාජයින් පිටේ සධාතුක කරඬුව වඩමවන්නාක් සේ කුරුස තබා ප්‍රදර්ශනය කරමින් පෙරහැර පවත්වනවා. මුතුකුඩ, මුරායුධ, සේසත්, වෙස් නැටුම් කණ්ඩායම්, මඟුල් බෙර, සක්පිඹීම්, ගොක්සැරසිලි ආදිය යොදා ගනිමින් කතෝලිකාගම යැයි කියා විශාල ප්‍රෝඩාවක් මවා පෙන්නනවා. මේවා සම්බන්ධයෙනුත් කතෝලික සභාවේ ස්ථාවරය දැනගන්න අපි කැමතියි. මේ රටේ සෑම අර්බුදකාරී අවස්ථාවකදීම මැදිහත් වෙලා බේරා ගත්තේ මහසඟරුවනයි. අදීන ඉතිහාසයක් හිමි මේ රටේ අදත්, හෙටත් ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධ බලයයි. අපි අපේ වත්ත සුද්ද කරනවා වගේම වත්තට පනින්න හදන ඌරු කොටුත් සුද්ද කරනවා. ප්‍රභාකරණ්ගේ ඊනියා ඊළාම් රාජධානි සංකල්පය පිටුපස දිවුණේත්, දමිළ හින්දු විමුක්ති අරගලයක් නොවෙයි; කුරුස යුද්ධයක් බව මේ රටේ හැමෝම දන්නවා. ඒ කාලෙදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පෙනී සිටි පාස්ටර්වරැන් 18 අල්ල ගන්න අපි සමත් වුණා. යළිත් එවැන්නක් සිද්ධ වන්න තියන්නේ නෑ... ඒ නිසා මේ රටේ සාමය බිඳ දමන, මිත්‍යා දෘෂ්ඨීන් වපුරන සෑම ආගමික බිල්ලෙක්වම බෙල්ලෙන් අල්ල ගන්නත් අපි පසුබට වෙන්නේ නෑ..." යනුවෙන් අවධාරණය කළහ.

    එසේ අල්ලාගත් එක් පාස්ටර්වරයෙක් බෞද්ධයන්ගෙන් සමාව ගත් ආකාරය.

    sory machanla meka repost kiyala dekke demmata passe... meka dekkama wewlanna gaththa....

    Rep 6+ from netlife007

    .
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    එල එල පුලුවන්නම් මේ වගේ ජිහාඩ් කාරයෙක්ව අල්ලන් බුදු පිලිමෙකට වන්දවල පාපොච්චාරණයක් අරන් මේ වගේ වීඩියෝ එකක් කරලා u tube දාල පෙන්නන්න ඔන්න උ බෝම්බයක් පුපුරවගත්තොත් උබලටත් මැරෙන්නයි වෙන්නේ :lol:

    ඔන්න එකමත් එක රටක කුඹි දෙන්නෙක් කැළේ යනකොට මිනිහෙක් චූ කරනවලු. දැන් මේ චූ පාර කුඹි දෙන්න ගාවින් ගලාගෙන යනවලු. එක දැකපු එක කුම්බියෙක් අනික් එකාට කිව්වලු "මෙන්න මචං ගඟක් ගලනවා" කියල.

    ඕක තමයි කියන්නේ කුම්බින්ට හුජ්ජ පාරත් ගඟක් කියල.

    ඒ නිසා තමන්ගේ තරම දැනගෙන කතා කරපන් හම්බයා:frown:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    පුලුවන්නම් ඔහොම මුස්ලිම් එකෙක්ට කරලා පෙන්නපන් වැඩ්ඩොනම් මේ පොඩි පොඩි එව්න්ව අල්ලන් පොරවල් වෙන්නේ නැතුව
    මෝඩයෙක් වුනාට ගොනෙක් වෙන්න එපා :no:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    පුලුවන්නම් ඔහොම මුස්ලිම් එකෙක්ට කරලා පෙන්නපන් වැඩ්ඩොනම් මේ පොඩි පොඩි එව්න්ව අල්ලන් පොරවල් වෙන්නේ නැතුව

    ගෙරි හම්බයෝ... ලොකු පොඩි භේදයක් නෑ. වෙන රටවල වෙන දේවල් මේ ලංකාවේ වෙන්න දෙන්න සිංහල ලේ උඹලට ඉඩ දෙන්නේ නැහැ. බුද්ධාගමට කරන අපහසයන්ට සිද්ද වෙන දිට්ට ධම්ම වේදනීය කර්ම මීට කලින් දකින්න ඇතිනේ නේද... මේ සිංහල බෞද්ධ රටේ බුදු පිළිම වලට අත තියල උඹල කරගන්න පව් මේ අත්මෙදීම පල දෙනවා. අනිත් එක කොටි එක්ක යුද්ධ කරලා බේරගත්ත මේ රට උඹල වගේ හාල්පාරුවන්ට පාවල දෙන්න මේ රටේ සිංහල ලේ ඉඩ දෙන්නේ නැහැ... මේක උඹලටත් කරන අනතුරු ඇඟවීමක්.
     
    උබ නිකන් කතා කරන්නේ මන් පිළිම කැඩුව වගේනේ :lol: අනික "උබලට" කියල කියන්න එපා මොකද මට ආගම්, ජාති නෑ (මන් තනි ආගමක් සහ තනි ජාතිකයෙක් :cool:) අනික පිළිම කැඩුවට පව් සිද්ද වෙන්න විදියක් නෑ මොකද ඒවා අප්‍රාණික දේවල් බුද්දාගමේ තියෙන්නේ ප්‍රාණ ඝාතය පවක් කියල විතරයි.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඔන්න එකමත් එක රටක කුඹි දෙන්නෙක් කැළේ යනකොට මිනිහෙක් චූ කරනවලු. දැන් මේ චූ පාර කුඹි දෙන්න ගාවින් ගලාගෙන යනවලු. එක දැකපු එක කුම්බියෙක් අනික් එකාට කිව්වලු "මෙන්න මචං ගඟක් ගලනවා" කියල.

    ඕක තමයි කියන්නේ කුම්බින්ට හුජ්ජ පාරත් ගඟක් කියල.

    ඒ නිසා තමන්ගේ තරම දැනගෙන කතා කරපන් හම්බයා:frown:
    :confused::confused:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    උබ නිකන් කතා කරන්නේ මන් පිළිම කැඩුව වගේනේ :lol: අනික "උබලට" කියල කියන්න එපා මොකද මට ආගම්, ජාති නෑ (මන් තනි ආගමක් සහ තනි ජාතිකයෙක් :cool:) අනික පිළිම කැඩුවට පව් සිද්ද වෙන්න විදියක් නෑ මොකද ඒවා අප්‍රාණික දේවල් බුද්දාගමේ තියෙන්නේ ප්‍රාණ ඝාතය පවක් කියල විතරයි.

    උඹ කතා කරේ පිළිම උඹල කඩුවත් සිංහල මිනිස්සු උඩ බලාගෙන ඉන්නවා වගේනේ. උඹලගේ ආගම් පව් පින් මොනාද කියල දන්නේ නැති නිසා උබලගේ ආගමට අනුව පිළිම කඩුවට පව් නැතුව ඇති. බුද්ධ ධර්මය හරියට නොදැන ගොනෙක් වගේ තපුල්ලන්න එපා mr. උඹලත් හිතාගෙන ඇති මේ සිංහල රටේ බුදු පිළිම කඩන්න. එකනේ උඹ ඔහොම කියන්නේ. දැනගනින් ඒවා හඳේ කියල....
    මාත් මෝඩයෙක්. ඔලුවක් තියෙන තර්කානුකූලව හිතන එකෙක්ට එපාය කියන්න...
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    ක්‍රිස්තියානි 99% ක් ම ඔය වගේ දේවල් වලට කිසිම සම්භන්දයක් නෑ, වැරදි වැඩේ වැරදිමයි. මෙහෙම දේවල් කරන්න කියල ජේසුස් වහන්සේ කිසිම විටෙක උගන්වල නෑ. මේ ආගම තමුන්ගේ ජීවිකාව කරගත්තු සුලුතරයකගේ වැඩ.