1. Shadow_01

    Galaxy S4 protective casing and battery

    :yes::yes: item 1k thoregana seller ge feedback balapan machan. 98%< wage thiyenna sellers la hodai. casing and battery gadak sellers lage thiyenawa hoyaganna amaru wenne na.
  2. Shadow_01

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    www.elakiri.com/forum/showthread.php?t=1805493
  3. Shadow_01

    500GB tutorials/Videos

    පට්ට මචන්.:) මේවා ගොඩක් වටිනවා.:) රෙප්+ :yes::oo::oo:
  4. Shadow_01

    apple help

    IPhone 5:nerd: bump
  5. Shadow_01

    CEO

    CEO - ප්‍රධාන විධායක නිලධාරී Managing Director - කලමනාකාර අධ්‍යක්ෂ
  6. Shadow_01

    Mobile remote control

    PC එකෙන් google account එකෙන්(ෆෝන් එකේ තියෙන) play-storeලොග් වෙලා ඕනේ app එක ඉන්ස්ටෝල් කරාම, ෆෝන් එකේ wifi හෝ data ඔන් කරපු ගමන app ටික ඔටෝම ඉන්ස්ටෝල් වෙනවා ෆෝන් එකට.රිමෝට් කනේච්ක්ට් වෙන්න ඕනේ නෑ.
  7. Shadow_01

    Guide to build a server

    bump
  8. Shadow_01

    Dongle උදව්..

    1. browser එකට අමතරව මොකුත් ඕනේ නෑ අලුත් dongle වලට. 2. අලුත් dongle, mobile partner එක්ක නෙවෙයි වැඩ කරන්නේ.web-UI එකක් තියෙන්නේ. mobile partner ඕනේ වෙන් නෑ. 3. dongle එකෙයි packing එකෙයි දෙකේම ගහල තියෙනවා 7.2Mbps, 21Mbps වගේ dongle ස්පීඩ් එක.චෙක් කරන්න ඕනේ නෑ එතනදීම. අව්ලක් උනොත් කියලා...
  9. Shadow_01

    xiaomi power bank හොදද ?

    Xiaomi powerbank නම් හොදයි.:love: xiaomi.lk කියන එක හොර සයිට් එකක් කියල මේකේ කීපදෙනෙක් කියලා තිබුනා.හරියටම දන්නෑ.පොඩ්ඩක් හොයල බලපන්.
  10. Shadow_01

    SLT PEO TV Free Offer !!! SLT PEO TV සම්බන්ධතාවයක් නොමිලේ ලබාගන්න !!! ( 100% Free )

    offer එක ඇත්තයි කියමුකෝ(කොහෙවත් දැක්කෙත් නෑ,dealers ලා හරහා වෙන්න ඇති, උබල ඇහුවනේ), එත් අනිත් services හම්බවෙන්නේ කොහොමද කියලා කව්ද දන්නේ?මොකක් හරි වෙලා device වලට අව්ලක් ගියොත් SLT එකෙන් කීවොත් dealer ටම කියල හදාගන්න කියලා. SLT එකෙන් කෙලින්ම ගත්තොත් උන්ගේ devices වලට lifetime වොරන්ටි...
  11. Shadow_01

    IPTV USE KARANA UN INNAWADA

    PeoTV කියන්නෙත් IPTV නේද?:rolleyes: උබ කියන්නේ කෙලින්ම broadband connection එක හරහා net එකෙන් TV බලන එකද?
  12. Shadow_01

    Asia’s tallest tower to be built in SL

    Burj kalifa - 828m
  13. Shadow_01

    Asia’s tallest tower to be built in SL

    Asia's tallest tower kiyanne loketh usama eka thama ban. Mokada dan loke usama building eke thiyenne Dubai(UAE). Dubai thiyenne asia we thamai.
  14. Shadow_01

    Teena <3

    :P:P
  15. Shadow_01

    අද බන්ගලිදේශය දිනනවා

    අඩෝ උබ තාම gtrz ට කියලා උබවම ban කරගත්තේ නැත්ද?:shocked::frown:

    No contents