මේ ලෙඩේ අදියර 4ක් තියෙනවා මචං.4 වෙනි අවස්ථාවේදී තමා operation කරන්න වෙන්නේ. නැතිනම් crazybuddy කිව්වා වගේ හොද කරන්න පුළුවන්.අර ගෙඩි වගේ එන ඒවා අපහු ඇතුලට යන්නත්නම් 4 වෙනි අවස්ථාවේ රෝගය.:sorry: මට මතක හැටියට නිකම් අදහසක් ගන්න කිවේ.
හොද කරන්න පුළුවන්. අදාල consultant කෙනෙක්ව හම්බ...