එක එක ගෑණුනට ශීට් දෙන්න යන උන්ට හොදම වැඩේ වෙලා තියෙන්නේ.:P
මමනම් වයසක මනුස්සයෙකුට/ප්රෙග්නන්ට් කෙනෙකුට මිස අනිත් උන්ටනිකන්ම ශීට් දෙන්නෑ,
බස් එකක මැදට තියෙන ශීට් වල මම යන්නවත් කැමති නෑ ඔය ගෑනු හින්දා.ඔක්කොටම කලින් උන්ගේ බඩවල් ඇගට හේත්තු කරගන්නවා,මම ජනේලේ පැත්තේ ඉන්න එකාගේ ඇගට නැවෙන්න...