1. browser එකට අමතරව මොකුත් ඕනේ නෑ අලුත් dongle වලට.
2. අලුත් dongle, mobile partner එක්ක නෙවෙයි වැඩ කරන්නේ.web-UI එකක් තියෙන්නේ.
mobile partner ඕනේ වෙන් නෑ.
3. dongle එකෙයි packing එකෙයි දෙකේම ගහල තියෙනවා 7.2Mbps, 21Mbps වගේ dongle
ස්පීඩ් එක.චෙක් කරන්න ඕනේ නෑ එතනදීම. අව්ලක් උනොත් කියලා...